EK Mega Party - Season 04 !!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සුභ උදෑසනක් කට්ටියටම

    වැලාගෙ දවසෙ අමල් කුක්කව කීද්දීමෙ ගෞරවය සියුස් වන මාහට හිමි බව ඔබ සැමට සාතිශය සංවේගයෙන් දැනුම් දෙමි :P:P:P:P:P:P
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වැලාගෙ දවසෙ අමල් කුක්කව කීද්දීමෙ ගෞරවය සියුස් වන මාහට හිමි බව ඔබ සැමට සාතිශය සංවේගයෙන් දැනුම් දෙමි :P:P:P:P:P:P
    :frown: මගේ සුව නින්ද කැඩුවා ........ කව්ද කියලා අදුරගත්තෙත් ටික වෙලාවකට පස්සෙ :P