NSB, HDFC, BOC වගේ රජයේ බැංකු හොදයි, රේට් එක අඩුයි රේට් යන්නේ 15-17 වගේ ..
ජනවාරි පොලී අඩුවෙනවා .. ( FD rates අඩු කරල මහ බැංකුව අපිට එවල තියෙන්නෙ ) Fd rates අඩු වෙද්දී housing loans/ personal loans අඩු වෙනවා ..
කියල තියෙන විස්තර අනුව ලෝන් එකක් ගන්න පුලුවන් . :)
දෙන මුදල තීරනය කරන්නෙ බිස්නස්...