1. Ithika mithika

    21+ 365 පුරාම ඩිස්ටි ඩිඩින්

    කලින් එකට රේප් දුන්නෙ නැති නිසා මේකට දෙන්නං 11+++ tfs
  2. Ithika mithika

    EK Office Fun

    Bump :D
  3. Ithika mithika

    ~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

    තෙවන පාර්ශව වලට වන හානි වලට වන්දි ගෙවනව බං, පාරෙ දුවනව නං අනිවා 3 rd party insurance එකක්වත් තියෙන්න ඕනෙ.. Rep added 11+++
  4. Ithika mithika

    සාම්පූර් පුදබිම සහ හින්දු පූසාරි

    B U M P You must spread some Reputation around before giving it to 2osama again.
  5. Ithika mithika

    කාර් එකක් ගන්න උදව් - අවංකවම

    Peoples bank rates dan wadie 16+ yanne
  6. Ithika mithika

    Hanthana Sihine (NEW)

    බම්ප්
  7. Ithika mithika

    කාර් එකක් ගන්න උදව් - අවංකවම

    ලක්ෂ 10 ට ලීසිං එකට 25300-28000 දක්වා වාරික යක් එනවා ( කම්පැනිය අනුව මේ වාරිකය වෙනස් වෙනවා) ගාස්තු 15000-20000 අතර සෙට් වෙනවා, ඉන්ෂුවරන්ස් ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවා ඒකට 22000-30000 අතර යනවා ( මේ රේට් කම්පැනිය අනුව වෙනස් වෙනවා ) ජපන් එකකට යන්න බලන්න , නැත්නම් k11 එකත් හොදයි , English no එකකට...
  8. Ithika mithika

    Annabelle creation

    :yes:
  9. Ithika mithika

    Mage business eka

    කෑම හොද රසට පිරිසිදුව දෙන්න. වැඩ කරන අයට කස්ටමර් ලට හොදට ට්රීට් කරන්න ට්රේන් කරන්න . පුලුවන් තරම් උනුවට සර්ව් කරන්න . Suggestions box එකක් දාන්න පුලුවන් නම් ඩිලිවර් කරන්න සුභ පැතුම්! ජයවේවා...!
  10. Ithika mithika

    Rep Power 6+

    Elaz :yes:
  11. Ithika mithika

    රෙප් පවර් එක 16++ වෙලා :)

    17+ Rep walata thanks yalu.....!!!!
  12. Ithika mithika

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    පුලුවන් , 80-90 % දක්වා ගන්න පුලුවන් ( කල්පිරෙන Fd වලට/ maturity fd) ලක්ෂ 2 න් 1.5 ක් කියන්නේ 75% නේ අව්ලක් නෑ. මාස 6 කින් ගෙවන්න ගන්න පුලුවන් . දීපු පොලියට වඩා 2% - 4% වගෙ ගන්නවා වැඩිපුර Ex : Fd rate 12 නම් ලෝන් එකට 14%
  13. Ithika mithika

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    Sampath and private commercial banks 15% denawa senior citizens Lata ( over 60 years old) Rates wediyen denne nam ithin private banks sampath, Dfcc, union Finance companies nam high rats denawa, eth hodata hoyala balala danna one dan ahena news nisa.. Rates wedi hodama fin companies, Peoples...

    No contents