සීතලට අදින්න ඇදුම් අරන් යන්න අනිවා , තව පැනඩෝල්, සිද්ධාලේප, Idex වගෙ පොඩි පොඩි බේත් ටිකක් අරන් යන්න අවශ්‍ය වුනොත් ගන්න .
බිස්කට් වතුර බෝතල් වගෙ දේවල්..
යන්න ලේසියි නල්ලතන්නිය පාර.
නවාතැන් ගන්න කියන්නේ විවේක ගන්න විශ්‍රාම ශාලා නම් තියෙනව.
නඩයක් එක්ක යන්න , නැත්නම් යද්දී කට්ටියක් එක්ක සෙට්...