1520 කියන්නෙ මහනුවර රාජධානියෙ විසාලම කාලෙද? අනේ ගොනෝ...
මුලු පහතරටම කියන්නෙ කොහොමද? පහතරට කියන්නෙ අර මුහුදු තීරැව විතරක් නෙමෙයි හරිද.
නැහැ උඹ වැරදි. 1650 විතර දී මහනුවර රාජධානිය මුලු ලන්කාවම පාලනය කලා. ඒ ලනදේසි පුරැතගීසි එලවලා දාන කාලෙ. එතකොට ගිවිසුමට අනුව ලන්දේසි අල්ලගත්තු ප්රදේශ රජතුමාට...