1. GuneBhai

    යහපාලන media න්‍යාය

    මුලු පහතරටම කියන්න බැහැ. රටේ තැන් කීපයක් නන් පාලනය කලා. රජතුමාගෙ පාලනය මුලු ලන්කාවටම අදාල විදියට තමා සැලකුවෙ.
  2. GuneBhai

    යහපාලන media න්‍යාය

    නැත්තන්. වෙන මොකක්ද? උඹ ලන්කා ඉතිහාසෙ දන්නෙ නැද්ද? :shocked::shocked:
  3. GuneBhai

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    අනේ උඹ මේ ආන්ඩුවෙ ඔෆිස් එකක් වැඩ කොරලද බන් මේ රටට වැඩක් කරපු පක්ශ ‍හොයන්න හදන්නෙ? ලොල්. හරියට කුකුල් කූඩයක ඉදන් බල්ලෙක්ව හොනයනවා වගේ වැඩක්. :lol::lol::lol:
  4. GuneBhai

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    හරි හමන් ඉලක්කයක් නැති අරමුණුවලටද බන් ඔය කියපු දෙන්නා ජීවිතේ කැපකලේ? ගොන් කතා කියන්න එපා.
  5. GuneBhai

    යහපාලන media න්‍යාය

    වැරැද්ද උඹ පාවිච්ච කරපු සිතියම ක්රිස්තු වර්ශ 17 වන සියවසේ මැද කාලෙට විතර අයිති එකක් මහනුවර රාජධානිය ස්තාවර වෙන්න පටන් ගන්නෙ ඔය කාලෙ. 1815 විතර සිතියමක් අරන් බලපන් එතකොට තේරෙයි.
  6. GuneBhai

    යහපාලන media න්‍යාය

    හිටලර්ව සමරන්න නීතියෙන් තහනන්. ඒ උනාට හොරෙන් එහෙම කරන උනුත් ඉන්නවා. අර 2014 කොටි සැමරැවා වගේ...
  7. GuneBhai

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    පිස්සු තමයි බන් උන්ට. පොදු අරමුණක් වෙනුවෙන් කැපවෙන එක හොදයි. හැබැයි ඒකට ජීවිත කාලයම කැප කරන එක වැරදී. අනික අර පොදු අරමුණට නිශ්චිත ඉලක්කයකුත් නැත්තන් කවද හරි වෙන දෙයක් වගේ නන් ඉතින් කැප වෙන එක අන්තිම වැරදි.
  8. GuneBhai

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    ඕක ලෝකෙ කෙහෙත් ඔහොම තමයි. ඒක තමයි ලෝක ස්වභාවය. ලන්කාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි ඕක. රටක් පාලනය කරද්දි අනිවාර්යයෙන් බිස්නස් එකක් කරගන්න වෙනවා පක්ශය. එහෙම නැතුව පක්ශයක් නඩත්තු කරන්න බැහැනෙ.
  9. GuneBhai

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    ඉතින් පඩිය පුද්ගලයෙක්ට එපානන් ඒක ඇයි පක්ශෙට පරිත්්‍යාග කරන්නෙ? ඕක පුලුවන්නෙ ආපහු රටටම පරිත්‍යාග කරන්න පඩි නැතුවම වැඩ කරලා? පක්ශෙට ලොකුවට සල්ලි ඔිනි නැහැනෙ. රටට වඩා පක්ශෙ ලොකුයි නෙ ජෙවීපී කාරයන්ට. එහෙම නේද? (ගෑනිව විකුනනාව කියන්නෙ වේස කමේ යවන එකට)
  10. GuneBhai

    යහපාලන media න්‍යාය

    ඉතින් මොකක්ද බන් වැරැද්ද? මහනුවර රාජධානිය කිව්වෙ ඉස්සර තුන් සිංහලේම රාජධානයිට නෙමෙයිද? උඹත් අමුතු ප්රස්‍න නෙ අහන්නෙ?
  11. GuneBhai

    යහපාලන media න්‍යාය

    මම කාටවත් රජෙක් කියන්නෙ නැහැ. සාමාන්‍ය මිනිස්සු උන්ගෙ ගෞරවය වැඩි උනාම එහෙම කියනවා. ඉතින් ඒවාට ඉරිසිය කරන්න එපා. රටට වැඩක් කරන මිනිස්සුන්ට එහෙමයි වෙන්නෙ. උඹටත් ඔිනි නන් රටට වැඩක් කරලා ඒවගේ නම්බු නාමයක් ගනින්. මමත් ක‍ාගෙවත් වැරදි සුද්ද කරන්න යන්නෙ නැහැ. කවුරැ කලත් වැරැද්ද වැරැද්ද මයි. ඒ උනාට...
  12. GuneBhai

    ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම්

    උඹ මුලින්ම කියපන් බිම ‍දිගේ ඇදන් යනව දැක්කද කියල? අනික ආමි එකේ දෙන පෝරියල් දන්නැතුව තමයි උඹ කතා කරන්නෙ. ආමි එකයි සිවිල් සමාජයයි පටල ගන්න එපා. පක්ශෙ කඩන්න දෙයක් නැහැ. කැඩිලා ඉවරයි. මිනිස්සු චන්දෙ දෙන්න මහින්දට මිසක් පක්ශෙට නෙමේ. ඇයි විමලයාව දේශපාලනෙන් අතුගාන්න ඔිනි උ මොන වැරැද්දක් කලාටද? ඇයි...
  13. GuneBhai

    යහපාලන media න්‍යාය

    ඒ කියන්නෙ....
  14. GuneBhai

    යහපාලන media න්‍යාය

    1) ගුවන් තොටුපලවල් ගහන්නෙ අර ටෙන්ට් ගහන්න වගේ අද ගහල හෙට ලාබ ගන්න නෙ‍මේ. දෙවනි ගුවන් තොටුපලක් ලන්කාවට උවමනා වෙලා තිබ්බෙ කාලෙක ඉදන්. අනික ගුවන් තොටුපල වැඩක් නැත්තන් යහපාලන ගුවන් ඇමති ඒකෙ හොද කියන්නෙ නැහැනෙ. 2) යකෝ වරාය මැද්දෙ ගලක් තිබ්බට මහින්ද පලිද? තිබ්බ ගලත් බෝර දාලා කුඩු කලානෙව? වරාය බර්ත්ඩේ...
  15. GuneBhai

    යහපාලන media න්‍යාය

    ඉරිසියාව. පවු.
  16. GuneBhai

    ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම්

    :lol::lol::lol::lol: ෆොන්සේකා කියන්නෙ හමුදා නිළධාරියෙක්. ෆොන්සේකාට දඩුවම් දුන්නෙ හමුදා අධිකරණය. හමුදා අධිකරණයයි, සිවිල් අධිකරණයයි පටල ගත්ත උන්නෙ කොමෙන්ට් කරන්නෙ...
  17. GuneBhai

    විල්පත්තු සිංහයා

    අඩේ ෆට්ට.... මාත් ඕක දාගන්නද?

    No contents