1. GuneBhai

    ශ්‍රි ලන්කාව කොයිබටද????

    සිංහල හැටියට අපි මොනා කරන්නද? අපි කොහෙද ජාතිවාදීව වැඩකරන්නෙ? එහෙම නන් අද උඹට මෙහෙම කොමෙන්ට් කරන්න වත් බැහැනේ. උඹ මම දැක්කා නුවර එළියෙ ගිහින් තියනෙවා. සිංහල මිනිස්සු ආශ්රය කරන්න ඇතිනෙ. උන් උඹව දෙමළ කියල කොන් කලේ නැහැනෙ.
  2. GuneBhai

    ශ්‍රි ලන්කාව කොයිබටද????

    උගත් දෙමළ මිනිස්සු කොච්චර ඉන්නවාද ජාතිවාදී මත දරන. අද්්‍යාපන මට්ටම ජාතිවාදයෙ මූලබීජයක් නෙමේ. මෙතන තියෙන්නෙ අර ඉස්රායෙල් වල කලාවගේ වාර්ගික සුද්ධයක් කරන්න යන එකක්.
  3. GuneBhai

    ශ්‍රි ලන්කාව කොයිබටද????

    සිංහල මිනිස්සු අති බහුතරයක් කැමති නායකයෙක් නන් ඉන්නවා. හැම කෙනාම කැමති මනිස්සුන්ව හොයාගන්න බැහැනේ. අනික උඹ තව වැදගත් දෙයක් කිව්වා. සුලු ජාතීන්ව මකවලා හදන්න බෑ කියල. එහෙනන් සිංහල උන්ව මකවලා හදන්න යන්නෙ ඇයි?
  4. GuneBhai

    ශ්‍රි ලන්කාව කොයිබටද????

    සිංහල මිනිස්සු බෙදිලා තියෙන්නෙ දේශපාලන ප්රතිපත්ති මත මිස ජාතිවාදී විදියට නෙමෙයි. සුලු ජාතීන් බෙදිලා ඉන්නෙ අන්ත ජාතිවාදී විදියට. ඒකයි වෙනස.
  5. GuneBhai

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    සමාජවාදය තියරියක් විදියට බොහොම හොද දෙයක්. ඒක හරි. ඒ උනාට ඒක ප්රායෝගික දෙයක් නෙමෙයි. ඒ නිසයි මම ධනවාදය සහ සමාජවාදය අතර මැද අතර තැනක නතර වෙලා ඉන්නෙ.
  6. GuneBhai

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    නැහැ සිරාවට මතක නැහැ. ‍එහෙම කියල තියෙනවානන් ඒක වැරදී. මම ඉල්ලා අස් කර ගන්නවා කොමෙන්ට් එක.
  7. GuneBhai

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    මට මතක නන් නැහැ. එහෙම කියල තියෙනවනන් ඒක එහෙන් පිටින්ම වැරදි. මන් හිතන් නෑ මම එහෙම කියන්නෙ ඇති කියල.
  8. GuneBhai

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    අනේ ඔවු බන් සාක්කි දාපු හැටි පේනවා.... හරියට එගෙනගත්ත එකෙක් එක්ක වාද කරතැහැකි. ඒ උනාට බාගෙට දැනගත්ත එකෙක් එක්ක වාද කරල වැඩක් නැහැ. මොකද උ දන්නෙ මොකක්ද දන්නෙ නැත්තෙ මොකක්ද කියල තේරැමක් නැති නිසා.
  9. GuneBhai

    සන්නස්ගල පරයා | කඳ පනුවා

    උඹට හැම එකටම සාක්කි. මෙතන උසාවියක්ද? උඹ කියන ඒවට සාක්කි නෑ. අනිත් උන් කියන එ්වට විතරයි සාක්කි ඔිනි. උඹ සාක්කි හොයනවා නන් මෙතන කොමෙන්ට් දාන්න එපා. පොලීසියට පලයන්.
  10. GuneBhai

    මදකට සිතන්න

    yahapalanaya.!
  11. GuneBhai

    අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි &#348

    ඇයි පැනල යන්නෙ? මන් හිතුවෙ ‍පොර ටෝක් දීගෙන එනකොට හොද සංවාදයක් යයි කියල. මන් ආයෙ කියන්නෙ දෙමලුන්ට සහජීවනයක් ඔිනි නන් ඒක පටන් ගන්න ඔ්නි උන්ම තමයි.
  12. GuneBhai

    අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි &#348

    :lol::lol::lol::lol: එහෙනන් පොලීසි ඔිනිත් නැහැ හමුදාවල් ඔිනිත් නැහැ. ඕවා කියපන් යහපාලන ටොයියන්ට. දෙමළු ආයුධ අරන් ඉන්නවා වගේ පේන්නෙ උන් කලින් අරන් හිටපු නිසයි. ඒ ප්රතිරෑපය බිදින්න ඔිනි දෙමලුම තමයි. නැතුව සිංහල මිනිස්සුන්ට ඇස් වහන් හිටපල්ලා, කට වහන් හිටපල්ලා කියන එකෙන් නෙවේ.....
  13. GuneBhai

    අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි &#348

    සැකයක් තියෙනවා තමයි. අවුරැදු 30 තිස්සෙ කරපු යුද්දෙ ඉවර වෙලා අවුරැදු 6 විතර. තාම තුවක්කු අරන් මිනිස්සු මරන්න පුරැදු වෙච්ච දෙමල මිනිස්සු දස දහස් ගනන් ඉන්නවා සිවිල් සමාජයෙ. අන්තර්ජාතික දෙමළ බෙදුම්වාදෙට හිතකර වටපිටාවක් හැදිල තියෙනවා. ඉතින් රට ලෝකෙ ගැන දන්න මිනිහෙක් විදියට මට සාධාරණ සැකයක් තියෙනවා...
  14. GuneBhai

    අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි &#348

    මුලින්ම දෙම‍ලු දැන ගන්න ඔිනි ඔය විදියට මැරිච්ච දෙමල මිනිස්සු කියල සැමරැවාම ව්‍යන්ගයෙන් හරි කොටි ටිකත් සැමරෙනවා කියල. ඒකට සිංහල මිනිස්සු කැමති නෑ කියල. හරි සහජීවනයක් තියෙනවා නන් දෙමළ උත්සහ නොතියා පුද්ගලිකව මැරැන උන්ව සමරගන්න ඔිනි. අනික දකුනෙ පවා විජ්‍යග්රහනයේ රැළියක් තියෙනව‍න‍ේ.. ඒකට උනත්...
  15. GuneBhai

    අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි &#348

    හරි වචනේ බෙදුම්වාදී අරගලය. Separatist struggle.
  16. GuneBhai

    අපි කවදාවත් හිතුවද කොටිත් සමරන දවසක් ඒවි &#348

    යුරෝපෙ හිට්ලර්ව සමරන්න, නාසි පක්ශය සමරන්න, අඩුම ගානෙ ස්වස්තිකය සමරන්නවත් ඉඩක් දෙන්නෙ නැහැ. උඹ නිකන් මෙතන බොරැවට කොල කඩා පාන්න එපා. අනික ජපානෙ කියන්නෙ ඇමරිකන් කාරයාගෙ කොලනි එකක්. ජපානෙට අඩුම ගානෙ හරිහමන් ආරක්ශක හමුදාවක්වත් නැහැ 1945 ඉදන්. ජපානෙ කොහොමත් ඇමරිකාවට පු* දිදී ඉන්නෙ.....

    No contents