මේ ත්රේඩ් එකත් නිකන් දේශපාලන ත්රේඩ් එකක් වගේ තමයි. (මට නිකන් හිතුන දෙයක් කිවුවෙ.) තමන් එක ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරද්දි ඒක තමයි තමන්ට හොඳම එක කියල හිතෙන්නෙ. ඒක වරදක් නෙමෙයි. ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්තනෙ. හැබැයි වැරැද්ද වෙන්නෙ තමන් අනිත්අය පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් පාවිච්චි නොකර ඒවට...