1. C h o p p e

    perfume ekak genawa..

    rasasi patta. ooka hondai.
  2. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    අනේ අහන්නත් සන්තෝසයි...
  3. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හ්ම්ම්.... වෙලාවට දොස්තර පුතාට ලැබුනේ. ඕකාට හම්බුනා නම් එහෙම අල්ලන්න දැල් දාන්න වෙයි.:rofl: හික්.. :P PS නම් ලාවට ඒ කාලේ ඉඳන් ඇඟේ තිබ්බ එකනේ... :rofl::P එහෙන් මෙහෙන් කරලා දැම්මා. ඉතින් කොහොමද වාස දේස? :)
  4. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මමත් කැමති ගීතයක්. කවීශ ගොඩක් හැන්ගීමෙන් ගායනා කරනවා Live stage කියද්දිත්.:lol: මමත් ඉස්සර හිතන් උන්නේ ඔහොම ආදරේ කරන අය මේ ලෝකේ ඉන්නවා කියලා. පස්සේ තමා තේරුනේ ඇත්ත..... නව කථා වලයි හිංදි පික්චර් වල තමයි ඔහොම ආදරේ කරන අය ඉන්නේ.... :oo: ඔහොම ප්‍රාර්ථනා කරන Girl කෙනෙක් මට කවදා හරි ලැබෙනවා...
  5. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :no: ආසා නෑ.. නිකන් අඳෝනාවක් වගේ මට නම්.... :oo: සුරේන්ද්‍රට මම කොහොමත් වැඩිය ආසා නෑ.:no:
  6. C h o p p e

    |~ Lovers Avenue V ~|

    මේ හුයේ සෙට් එක සෙට් වෙනවා නම් කියන්න. මමත් ඇවිත් යන්න එන්නම්... :)
  7. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :shocked: ටෲත් ඇයි බන් මේහ්???? :dull: හ්ම්ම්ම් වට් ටු ඩූ ඉතින්.... විචිත් මනාප නම් බඳින්නම කරපන්.... :rofl:
  8. C h o p p e

    |~ Lovers Avenue V ~|

    ඒහ් ටෲත් උඹ ගෙනෙන් බෝතලේ..... සයූට කියලා ඔම්ලට් එකක් දා ගමු.:P
  9. C h o p p e

    |~ Lovers Avenue V ~|

    අඩියක් ගහමුද?
  10. C h o p p e

    |~ Lovers Avenue V ~|

    මම රෝස් චිකන් එකක් ගෙනාවා. තව බයිට් ඔනේ.:rofl:
  11. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :no::(:dull: මගේ මිත්‍රයා ටෲත්ගේ බොක්කේ ලව් එක... :confused: හ්ම්ම්ම් අනේ මංදා... උබලා දෙන්නා කථා කරලා බේර ගනින්. :oo:
  12. C h o p p e

    |~ Lovers Avenue V ~|

    මෙතන මොකද වෙන්නේ??? කට්ටිය සෙට් වෙන්නද යන්නේ? :D
  13. C h o p p e

    පර_අඹු_සේවනය

    :dull::dull::dull: good post.rep++
  14. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගේ අහිමි උනු පෙම්වතියගෙන් මම මේ විදියටම ඇහුවා.... කෙනෙකුට ඒක බොළඳ වෙන්න පුළුවන්... ඒත් හදවතේ හැඟීම දන්නේ තමන් විතරයි.... මට පින් මදි ඇති ඒ ආදරේ මේ භවයේ විඳින්න... ඒත් මට ලොකු ආසාවක් තියෙනවා මේ සංසාරේ කවදක හරි ඒ කෙල්ලගේ හදවතේ අවංක ආදරේ විඳින්න හැමදාටම... ඒක ලොකු පිපාසයක්............
  15. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    :dull::dull::dull: කපුගේ ගේ එක ගීතයක කිය වෙනවා " තැවුනේ දැවුනේ පිරිසිදු සිතකිනි එකම ළඳක් වෙත පෙම් කලේ උමතුවෙනි...." කියලා.තවත් තැනක කියවෙනවා "දහසක් මල් මැද එකම මලයි පැතුවේ.. එමල කිමද සරදම් කර සැඟව ගියේ..." කියලා.. මේ පද පේළි ඇහෙද්දි පපුව පසාරු කරන් යන තරම් හැන්ගීමක් එනවා... :dull:
  16. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහෙදෝ ලොව තනිවී නම් මා ළං වෙන්නම් ඔබ විකසිතව හිඳී නම්....
  17. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    phhew... පිස්සු කොර ආ.... තනි ඇහැට ඇඬෙනවා..... :dull: රෙප්++++++++++++++++++++
  18. C h o p p e

    What are you listening to right now?

    watching ▶ Dimitri Vegas & Like Mike - Live at Tomorrowland 2013 - ( Full Mainstage Set HD ) 2.38GB
  19. C h o p p e

    Digital Camera එකක් ගන්නවනම්

    hmm DSLR nam Canon.. 20000 range eke canon echchara famous na.ube budget ekath ekka Girl kenekuta nam SONY hondai.

    No contents