1. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :lol::lol::lol: mm ow. ගෙදරින් නම් කේස් දානවා. සමාජයේ මතය වෙල තියෙන්නේ කොල්ලෙක් 29 / 30 බැන්ඳට ok කියලනේ... මම නම් 32 n වගේ තමා යන්න ඉන්නේ... හදිසියක් නෑ.:no: අවුරුදු 6 ක් විතර පොඩි ළමයෙක්ව බඳිනවා :cool:
  2. C h o p p e

    |~ Lovers Avenue V ~|

    හී හී... දනිමි දනිමි... just joke :rofl: ලස්සන නැතත් හදවත ලස්සන කෙල්ලක් උනොත් මට ඒ ඇති.. :love:
  3. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :lol::lol::lol: u know Mr.Truth. uba dannawa ne mama kochchara nam boot kawada kiyala... mata ada happy dawasak.... :) uba dannawane machan mata una karadara... mama sahenna apaayaka hitiye.... maasa gaanak anduwa... eeth ada.......:cool: ada mata hama deyak ganama therum gihin...
  4. C h o p p e

    |~ Lovers Avenue V ~|

    ඒ උනාට මම මෙයාට කැමතී.... :love: මට මෙයා වගේම කෙනෙක් ලැබෙන්න දෙයියනේ.............. :yes::yes::yes:
  5. C h o p p e

    |~ Lovers Avenue V ~|

    Ashique 2 බලලා මට මේකිව වැදුනා ලෙසටම... :love::love::love: please b ma loving baby...:rofl: i love you sharddha..!!!:love:
  6. C h o p p e

    SAP with C# Development

    godak loku company nam database Oracle nathnam SQL. SAP godak use wenawa MAS Brandix wala.... SAP goda da gatthoth godama thama...:)
  7. C h o p p e

    සබ් වූෆර් එකක් හදමු (Lets make a sub woofer)

    machan, ara plywood eke holes raumata kapa ganne kohomada???? normal lee maduwakata genichchoth karala dei da???
  8. C h o p p e

    SLT

    mmm SLT directory eken balanna puluwan neda? CD ekak da mokaddda denawa neada? not sure bro.
  9. C h o p p e

    SUN FEST 2013

    famous techno tracks tika gahaida danne na. hadrdwell india walata ena eke mehetath aawa nam...
  10. C h o p p e

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ජීවිත ගමනෙහි කොතැනකදී හෝ අපි යළි හමුවන දිනයේ... මේ දුක් කඳුලැලි වියැකුනු දෑසින් හිනැහෙනු මැන පෙර සේ... :)
  11. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :lol: විචීට ඔළුවෙන් හිට ගැනීමක් තියෙන්නේ.... :dull:
  12. C h o p p e

    |~ Lovers Avenue V ~|

    මම ගමේ කොල්ලෙක්.... :(
  13. C h o p p e

    |~ Lovers Avenue V ~|

    දුම්මල චුට්ටක් ගහපන්...:baffled:
  14. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :no: චූටි means ම්ම්ම්ම්... පෙනුමෙන් පොඩි කෙනෙක්. දැක්කම හිත ඇදීඊඊඊඊඊඊලා යන.......:rofl::P හැබැයි ලොකුම දේ ගති ගුණ හොඳ මාව තේරුම් අරන් අවංකව ආදරේ කරන කෙනෙක් වෙන්න ඕනී.:cool: කාලෙත් එක්ක මම බලන් ඉන්නවා...:cool: සමහරක් විට නොලැබෙන්නත් පුළුවන්... දුකක් නෑ ඒ උනත්.;) තනිකඩ ඉන්නත් මගේ අදහසක්...
  15. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :lol::lol::lol: ඒ ඔයාලා දෙන්නා හොරෙන් එහෙම බඳිනවා නෙමේ... අපිට වෙඩිම කියපන් ok. :cool:
  16. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :no::no::no: ආයේ මලත් නෑ බන්.. ලොවෙත් මට අවංකව ආදරේ කරන චූටි චාර්ම් කෙල්ලක් සෙට් උනොත් බොක්කෙන්ම එච්චරයි ජීවිතේට...:love::love::love:
  17. C h o p p e

    |~ Lovers Avenue V ~|

    දැන් එළකිරි එකේ සෑහෙන කෙල්ලෝ ඉන්නවා...:cool: ඔන්න අලුතින් අමන්දා කියලා කෙන්ක් ඇවිත්...:love: ට්වින්කල් කන්නත් ඉන්නවා.:rofl:සයූ ලට විචීලට තමන්ගේ තැන රැක ගන්න ලොකු සටනක් කරන්න වෙයි වගේ....:baffled::(:P

    No contents