1. C h o p p e

    Sapna Careem

    :P
  2. C h o p p e

    ආදරේ. වේදනාව..

    hmmmmmmmmmmm කතා කරලා වැඩක් නැත...! :dull:
  3. C h o p p e

    |~ Lovers Avenue V ~|

    වහිනවා කියහන්කෝ!:baffled:
  4. C h o p p e

    EK 1980s Club (1980-1989)

    :D:D:D මතක් වෙද්දි පට්ට හැපී බන්... ඒ දවස් වල අද කාලේ වගේ සල්ලි නෑනේ. ජුජුබ්ස් කිව්වොත් ඉතින් ආයේ ඕනේ නෑ. :love:උඹට මතකද ඉස්සර ITN එකේ ඉරිදට ගියා ඩේන්ටි රස පැන කියලා වැඩසටහනක්...?
  5. C h o p p e

    කතරගම~මිත්‍යාව

    :lol::lol::lol::yes::yes::yes:
  6. C h o p p e

    කතරගම~මිත්‍යාව

    සිරා thread එක... රෙප්+++++++++++++++++++++++++
  7. C h o p p e

    EK 1980s Club (1980-1989)

    මේ pen එක use කරපු අය ඉන්නවද?? :D
  8. C h o p p e

    Department Of Motor Traffic - Werahara

    අප්පද බොල... ආයේමත් මෙඩිකල් ඕනේද බන්??? බැරිද ඔතන ඉන්න කාක්කෙක් අල්ලගෙන වැඩේ කර ගන්න?:D
  9. C h o p p e

    නව රියෑදුරු බලපත්‍ර...

    ආයේමත් මෙඩිකල් එකක් ගන්න ඕනේද???
  10. C h o p p e

    Department Of Motor Traffic - Werahara

    මටත් තියෙන ප්‍රශ්නේ ඕකමයි බන්... පර්ස් එකේ දාගෙන ඉඳලා හැම එකක්ම මැකිලා. ලැමිනේට් ගැලවිලා.. කොයි වෙලේ හරි පොලිසියෙන් ඇල්ලුවොත් අහ ගන්න වෙනවා ලොවෙත්... :dull:
  11. C h o p p e

    Department Of Motor Traffic - Werahara

    parana licen eka aluth card ekata maru kara ganna keeyak yanawada?
  12. C h o p p e

    EK 1980s Club (1980-1989)

    :lol: කොහෙන්ද බන් මේව්වා හොයා ගත්තේ???? අපේ ගෙදරත් එකක් තියෙනවා. අම්මොබෝ අපේ තාත්ත පස්සේ ගෙනාපු set-up එකට වැඩිය ඕකට ආදරෙයි... තවමත් තාත්තගේ මේසේ උඩ තියෙනවා. රත්තරන් වගේ පරිස්සම් කරන්නේ. :D
  13. C h o p p e

    EK 1980s Club (1980-1989)

    :lol: කොහෙන්ද බන් මේක හොයා ගත්තේ??? මෙතක් කල් මම බීපු සිරාම පිටි එක.. ඇන්කර් වගේ කටි ගැහෙන්නේ නෑ.. හොඳට දියවෙනවා. ඉස්සට අපේ තාත්තා මාසේ බඩු ගේද්දි ඔයින් ටින් එකක් ගේනවා... :) :love:
  14. C h o p p e

    EK 1980s Club (1980-1989)

    :lol::lol::lol: අඩෝ උඹ කිව්වාමයි මතක් උනේ.. මමත් ඇද්දා ටොපි කොලේ.... :love:
  15. C h o p p e

    42 LED TV & custom

    monawa unath FULL HD ekak ganin....
  16. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :no: විචී හොඳ කෙල්ල. මුණ ගැහිලා පොඩ්ඩක් කතා කරපන්. එතකොට ඔවා ඇරිලා යනවා... :P
  17. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :growl::growl::growl: කවුද යකෝ බාල අපරාද කාරයා???? :growl: mama hoyannea chuuty Malak :love:
  18. C h o p p e

    |~ Lovers Avenue V ~|

    :lol::lol::lol: yes bro deffa.. ඒහ් මන් මේ සිරා අහන්නේ.. උඹලා අතරේ එපයාර් එකක් තියෙනවද? :rofl::rofl::rofl:

    No contents