1. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    :lol: උඹට උන්ගෙ සල්ලි ගැන මාර කැක්කුමක් තියෙන්නෙ නේද? ඉක්මන් එකේ ඇඩ් දාන බහුතරයක් උදවිය ඒ විකුනන බඩුවලින් ලාභයක් ගන්නව. ඉතින් සුලු ගානක් ගෙව්වම මොකද වෙන්නෙ? මම දන්න විදියට මේකෙන් ඇඩ් එකක් දෙකක් දාන අයට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. හැබැයි ඇඩ් පනහ සීය දාන උදවියට ගානක් ගෙවන්න වෙයි
  2. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    උඹට ඔච්චර ප්‍රශ්නයක්නම් ඉක්මන් එකේ ඇඩ් නොදා වෙන විදියකට ඇඩ් දාපන්:)
  3. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    sahathika aththa :)
  4. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    මට උඹත් එක්ක හුරතල් වෙන්න වෙලාවක් නැහැ. කියන දේ තේරෙන්නෙ නැත්නම් google.com කියල සයිට් එකක් තියෙනව. ඒකෙන් බලපන්
  5. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව් සයිට් එකේ නීතියයි, සයිට් එකට බැඳන මිනිස්සුන්ගෙ විස්තරවලට මොකද වෙන්නෙ කියන එකයි එංක එකට තියෙන්නෙ. අනිත්ව ඔක්කොම ඊටපස්සෙ:) මම සයිට් කරල තියෙනවද නැද්ද කියල දන්න උදවිය දන්නව. පෙන්න පෙන්න දඟලන්න ඕන නැහැ:P
  6. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔන්ලයින් සොක්කො ඉකමන් එක වහනකන් බලාගෙන හිටියට, වාහන බිස්නස් කරන උදවිය,ලෑන්ඩ් සේල් කරන උදවිය ඉක්මන් එකට වැහෙන්න දෙන්නෙ නැහැ. ඒක තමයි ඇත්ත.
  7. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    Terms/Privacy policy නොදන්න උඹ ඉක්මන් එක කරන්න:lol: කොහෙන් හිනාවෙන්නද කියන්නෙ:rofl:
  8. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    Ikman එකේ සල්ලි ගන්න එක ප්ලෑන් කරන්න ඕන මෙන්න මේ විදියට Free members = Monthly 10 Ads (at once) Premium members = Monthly 50 Ads (at once) Rs500 Golden members = Monthly 100 Ads (at once) Rs900 Platinum members = Monthly 250 Ads (at once) Rs1500 Ultimate members = Monthly 500 Ads (at once) Rs1900
  9. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    :lol: yako rata hadanna kalin oluwa hadaganin
  10. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    lankawe ganan adu servers apitath pennapan balanna :lol:
  11. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    එහෙනම් ඉක්මන් එක නඩත්තු කරන්න උඹ සල්ලි දීපන්:frown:
  12. AnGeLHuNteR

    IKMAN.LK මුදල් අය කරය් .......

    රට හැමතැනම දාගෙන මොන සුත්තක්ද දොඩවන්නෙ?:frown:
  13. AnGeLHuNteR

    2025 දී හොද ව්‍යාපාර

    internet based business types
  14. AnGeLHuNteR

    රුවන්ගි වැරදිද ???

    :lol::lol: uba oka bandapu dawasaka wifeta kiyapan :lol:
  15. AnGeLHuNteR

    රුවන්ගි වැරදිද ???

    minisunge body eka katath balanna puluwan widiyata thamai hadila thiyenne. lassana karanna puluwan, art ekakuth thiyenawa. game asahanakarayonta koinda ewwa

    No contents