උඹගෙ තියෙන්නෙ හෙන ප්‍රාථමික ලොජික්, සල්ලි අරන් මාරුවෙන්න ඔය තරම් සල්ලි වියදම් කරන්න ඕනද? ඇලෙක්සා රෑන්ක් වලට ඉක්මන් එක ඉන්නෙ එලකිරියටත් උඩින්, අනිවාර්යෙන් මාසෙකට මිලියන ගානක විසිටර්ස්ල එනව.ඉක්මන් එකෙන් මිලියන ගානක අයෝජනයක් කලා. සයිට් එක දැන් ටික ටික ආදයම් හොයන්න හදන්නෙ. ඒකට කාටවත් දොස් කියන්න...