කාන්තාවන් ලංකාවට ප්‍රශ්නයක්!
ලංකාවේ කාන්තා ජනගහනය වාර්තාගත ලෙස ඉහළ යෑම ඉදිරියේදී සමාජ ප්‍රශ්නයක් විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව තුළ ජනගහනයෙන් 56% ක් කාන්තාවන් බව හෙළි වී තිබේ. පිරිමි ජනගහනය 46% ක් දක්වා පහළ බැස තිබේ. ශ්‍රී ලංකාවේ සෑම...