යකෝ එතකොට ගෑනි විතරද රඟපෑවෙ මිනිහා රඟපෑවෙ නැද්ද? :lol:
රඟපෑවත් නැතත් සාමාන්‍ය නීතිය කඩකරන්න බැහැ. පිනාට විරුද්දව උසාවි යනවනම් අනිවාර්යෙන් ගෑනිටත් කෙලවෙනව. රඟපාන බයිල අදාල නැහැ. ඒත් මේක වෙනස්වෙන්න පුලුවන් එක තැනක් තියෙනව.ඒක උබ දැනගන්න උවමනා නැහැ. අනික මම වගෙ උන් නෙමෙයි එතනදි පිනාගෙ පැත්තට...