හෙහෙ ඔය ප්රශ්න එන්නෙ මේකෙ අය හිතන විදිහට............
සමහර අය හෙනම සීරියස් ගන්නවා මොනවා හරි කිවුවම............
මම මේකට ආව ටික කාලෙට දැක්ක දෙයක්..........
මම නම් කවුරු මොනවා කිවුවත් ගනං ගන්නෙ නෑ.. මොකද අපි හැමෝම කම්මැලි කමට කාට හරි මොනවා හරි කියනවා ... ඒක එතනිං ඉවර කරන්න අනිත් එක්කෙනා දැන ගන්න...