මල් මණ්ඩපේ දැන් වල් මණ්ඩපේ වෙලා නේද![]()
මණ්ඩපේ භාරකාරයො හරියට හිටියනම් ඔහොම වෙන්නේ නෑ

මල් මණ්ඩපේ දැන් වල් මණ්ඩපේ වෙලා නේද![]()

මණ්ඩපේ භාරකාරයො හරියට හිටියනම් ඔහොම වෙන්නේ නෑ![]()

ඇවිත් මේක පිලිවෙලක් කලා නම් මෙහෙම නෑනෙ ......
අද 12/10
අද ජාත්‍යන්තර ෆෝන් දිනයයි.
දැනට භාවිතයේ පවතින සියලුම ෆෝන් නිෂපාදනය ආරම්භ වුයේ අදවෙනි දිනකයි.

භාරකාරයෝ දැන් එන්නේ නෑනේමණ්ඩපේ භාරකාරයො හරියට හිටියනම් ඔහොම වෙන්නේ නෑ![]()
ඔහොම තමා හරිගියාම
ඒකනෙ අර ළමාතැනී කවි කිය කිය ඉන්නවා මිසක්ක....ඇවිත් මේක පිලිවෙලක් කලා නම් මෙහෙම නෑනෙ ......
භාරකාරයෝ දැන් එන්නේ නෑනේඔහොම තමා හරිගියාම
මොන පොෂ් ද බං ලස්සන කෑල්ලක්වත් හිටියෙ නෑ

මන්නම් කාටවත් මිට පස්සේ අඩගහන්නේ නෑ එන්න මණ්ඩපේට කියලා
කලින් හිටපු කිපදෙනේක්ටම සැරින් සැරේ කිව්වා. වැන්දේ නැති ටික විතරයි.
ඒ මණ්ඩපේ දිගටම ඉස්සරහට අරන් යන්න ඕනේ නිසා
මොකද මේ ත්‍රෙඩ් එකේදී තමයි අපි අතර මිත්‍රත්වයක් ගොඩනැගුනේ..
ආයෙනම් කාටවත් අඩගහන්න යන්නේ නෑ

හෙහෙ ඉරිසියා එපා මිතුර

මොකක්ද මේ සීන් එක......මොකක් හරි වලියක්දමන්නම් කාටවත් මිට පස්සේ අඩගහන්නේ නෑ එන්න මණ්ඩපේට කියලා
කලින් හිටපු කිපදෙනේක්ටම සැරින් සැරේ කිව්වා. වැන්දේ නැති ටික විතරයි.
ඒ මණ්ඩපේ දිගටම ඉස්සරහට අරන් යන්න ඕනේ නිසා
මොකද මේ ත්‍රෙඩ් එකේදී තමයි අපි අතර මිත්‍රත්වයක් ගොඩනැගුනේ..
ආයෙනම් කාටවත් අඩගහන්න යන්නේ නෑ

මොකක්ද මේ සීන් එක......මොකක් හරි වලියක්ද![]()

යතාර්ථය පැහැදිලි කිරීම ඉරිසියාව නොවේ "මිතුර"![]()
පත්තරේ දැන්වීමක් දාපන්
එහෙමයි කියලා මැරෙන්න බෑනෙ ............
ඒක නිසා කෙල්ලෙක් හොයාගන්නම වෙනවා ...............
උදව්වක් කරං යන්න ...............