~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

මණ්ඩපේ භාරකාරයො හරියට හිටියනම් ඔහොම වෙන්නේ නෑ :rolleyes:

ඒකනෙ අර ළමාතැනී කවි කිය කිය ඉන්නවා මිසක්ක....:angry::angry: ඇවිත් මේක පිලිවෙලක් කලා නම් මෙහෙම නෑනෙ ......:yes:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒකනෙ අර ළමාතැනී කවි කිය කිය ඉන්නවා මිසක්ක....:angry::angry: ඇවිත් මේක පිලිවෙලක් කලා නම් මෙහෙම නෑනෙ ......:yes:

    භාරකාරයෝ දැන් එන්නේ නෑනේ :yes: ඔහොම තමා හරිගියාම

    මන්නම් කාටවත් මිට පස්සේ අඩගහන්නේ නෑ එන්න මණ්ඩපේට කියලා

    කලින් හිටපු කිපදෙනේක්ටම සැරින් සැරේ කිව්වා. වැන්දේ නැති ටික විතරයි.
    ඒ මණ්ඩපේ දිගටම ඉස්සරහට අරන් යන්න ඕනේ නිසා
    මොකද මේ ත්‍රෙඩ් එකේදී තමයි අපි අතර මිත්‍රත්වයක් ගොඩනැගුනේ..

    ආයෙනම් කාටවත් අඩගහන්න යන්නේ නෑ
     
    :dull::dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මන්නම් කාටවත් මිට පස්සේ අඩගහන්නේ නෑ එන්න මණ්ඩපේට කියලා

    කලින් හිටපු කිපදෙනේක්ටම සැරින් සැරේ කිව්වා. වැන්දේ නැති ටික විතරයි.
    ඒ මණ්ඩපේ දිගටම ඉස්සරහට අරන් යන්න ඕනේ නිසා
    මොකද මේ ත්‍රෙඩ් එකේදී තමයි අපි අතර මිත්‍රත්වයක් ගොඩනැගුනේ..

    ආයෙනම් කාටවත් අඩගහන්න යන්නේ නෑ

    හා :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මොකක්ද මේ සීන් එක......මොකක් හරි වලි‍යක්ද :oo:
     
    යතාර්ථය පැහැදිලි කිරීම ඉරිසියාව නොවේ "මිතුර" :rofl:

    එහෙමයි කියලා මැරෙන්න බෑනෙ ............

    ඒක නිසා කෙල්ලෙක් හොයාගන්නම වෙනවා ...............

    උදව්වක් කරං යන්න ...............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    එහෙමයි කියලා මැරෙන්න බෑනෙ ............

    ඒක නිසා කෙල්ලෙක් හොයාගන්නම වෙනවා ...............

    උදව්වක් කරං යන්න ...............
    පත්තරේ දැන්වීමක් දාපන් :P