1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකනෙ කියන්නෙ:rolleyes: මම කියපු දේකට දාපු රිප්ලයි එකක් ඔයා කෝට් කරලා තිබ්බෙ :yes::yes:මම ඒකටයි රිප්ලයි කලේ ............:D
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දන්නෙ නෑ හලෝ තියන කෙනෙක් දෙයි
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙහෙ ඔය ප්‍රශ්න එන්නෙ මේකෙ අය හිතන විදිහට............ සමහර අය හෙනම සීරියස් ගන්නවා මොනවා හරි කිවුවම............ මම මේකට ආව ටික කාලෙට දැක්ක දෙයක්.......... මම නම් කවුරු මොනවා කිවුවත් ගනං ගන්නෙ නෑ.. මොකද අපි හැමෝම කම්මැලි කමට කාට හරි මොනවා හරි කියනවා ... ඒක එතනිං ඉවර කරන්න අනිත් එක්කෙනා දැන ගන්න...
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නිකම් කතා බහ කරන්න ......... මම මේකේ මුලින්ම දාපු පෝස් එක බලලා ඔයා කෝට් කලා කියලා හිතලා රිප්ලයි කලේ ..
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම නම් පෙත්තක් ගහන එක තමා කරන්නෙ.......... වෙන්ටලින් රෝසපාට එක... ඩිරි පිරින් සුදුපාට එක .. සමහන් දවසක් දෙකක් බිවුවා ඒක කටට සැරයි :sorry::sorry: මෙන්තෝල් කියන්නෙ මොනවද දන්නෙ නෑ
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ටයි එකක් දීලා බලමු එහෙමනම් :rolleyes:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බදින්නෙ කෙල්ලෙක් නෙවෙයි ආයිබෝං:D
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ මාමේ මටත් මේකේ ඉදලා සෙම හැදිලා :sorry:
  9. Sachira123

    ගීසා පිරමීඩ උඩ ඉදගෙන පොරක් ගහලා වැඩේ දෙල් &#35

    ඒකාලෙ ඒවා මාර දිගයි නෙහ්:confused:
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙමයි කියලා මැරෙන්න බෑනෙ ............ ඒක නිසා කෙල්ලෙක් හොයාගන්නම වෙනවා ............... උදව්වක් කරං යන්න ...............
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙහෙ ඉරිසියා එපා මිතුර :rolleyes:
  12. Sachira123

    Advice- Redmi note 6 pro ද Nova3i ද වඩා හොද

    ස්තූතී දැනුවත් කලාට :yes:
  13. Sachira123

    මු කවුද බන්

    :rofl:
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකනෙ අර ළමාතැනී කවි කිය කිය ඉන්නවා මිසක්ක....:angry::angry: ඇවිත් මේක පිලිවෙලක් කලා නම් මෙහෙම නෑනෙ ......:yes:
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොන පොෂ් ද බං ලස්සන කෑල්ලක්වත් හිටියෙ නෑ :sorry::sorry::sorry::sorry:
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සූ සූ සූ සූ‍ :rolleyes:
  17. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙහෙ කොක්ටේල් පාටියක් තිබ්බා

    No contents