1. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    බට්... කලින් වගේ ම රාහු සෙට් වෙයි ද මන්දා!
  2. dath kimbula

    ග්‍රීන් ටි බොන එවුන් බලපල්ලා ...

    බොලේ එහෙම නං මගෙ වකුගඩු නෙවෙයි @ දෙකත් දියවෙන්න ඕන.... ල්‍රීන් ටී චීනෙන් නිකං හම්බ වෙනවා. මම ඇදල අරිනව හෝල් සේල් පිට.
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අළුතින් එන එන එක ගන්න මම ලලනාවක් ද බං......:nerd: කොහෙන්ද ගත්තේ කින්ද මන්ද විස්තරේ දීපං කෝ....
  4. dath kimbula

    නවත්තාපන් පොස්ට් දාන එක #බජාජ් කාර්

    බස් එකේ උදේ හවා යන, වරායේ ස්ටෝර්කීපර් ලෙස වැඩ කරන මුත් මේකේ උන්ට කාඩියොලොජාස්ට් කියල කියන, (නමුත් ලංකාවෙ ඩොකාල ගැන දන්නේ නැති) වද පොන්නයෙක් උඩු බුරලයි!!!!!!
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කෝ අර දිමියා???? අර උඹ පාවිච්චි කරන සයෝමි ද මොකක්ද ඇන්නෑව කොහොමද කියපං..... හැබැයි රජෝ මට 20න් එහා ඒව ගැන නං කියන්න එපා.... උඹලට වගේ නේ වලට ලස්ස ගනන් හිර කරන්න මට සල්ලි නෑ. (බොලාට සෙටමෝල් දාන්න දෙන්න තියන එක වෙන කතාවක්)
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    යේ..යේ...... අම්මත් උඹ දන්නව ඇති. දෙන්නම හුණුවටයේ කතාවෙ ඉන්නවා
  7. dath kimbula

    හොරාට දැනුම්දීමයි!

    නෝටිස් එකට ජේසට රිදිල වගේ හොදට ම...............:baffled:
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    පරණ උනාට බඩු වැඩ හරිය. බොලට වගේ පෙති ඕන නෑ!
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    විස්තර කරුණාකර අවැසිය!
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    http://www.smartprix.com/mobiles/samsung-galaxy-j7-2016-p1101vog1b51?tab=specifications මේක ගැන ගුණ දොස් දැක්මක් අවැසියි කරුණාකර!:yes:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මාගේ කුට්ටම බිම වැටුණි!
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මේ ගනන් වලට බෑ.... උපරිම 20 තමා...... බෑ බං ඔය ෆෝන් ලබ්බවල් එක්ක මට! වස්ත්‍රය!:angry:
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ගානත් කියමු බලන්න......
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මාමේ... ඔය දීල තියන එකේ රිවීව් වල තියන විදියට නං වෙන වෙන ඇප් දාගෙන දුවන්න බෑ මේ පෝන් එකේ....:dull:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අවසන් පැමිණිම- මෝර මාමේ. මොකක්ද අර කිව්ව ෆෝන් මොඩැල් එක. අර සන්සුන් එකක ගැන කිව්වේ?
  17. dath kimbula

    වැවක ප‍්‍රධාන අංග

    බොලේ මෙච්චර වටින ත්‍රෙඩ් එකක් මග ඇරුනේ කොහොමෙයි මට??? :( රෙප්+ (20ද 21 ද කියල මතක නෑ බං)
  18. dath kimbula

    Trainees wanted @ GOT 👑⚔💂

    ඈග්!!!!!
  19. dath kimbula

    ලොල්! රැ දෙකට දෙමාන්දමේ එන්නේ, අවිල්ලා මංඥ්ඥං කරන්නේ. දෙක සෙට් වෙලා තමා!

    ලොල්! රැ දෙකට දෙමාන්දමේ එන්නේ, අවිල්ලා මංඥ්ඥං කරන්නේ. දෙක සෙට් වෙලා තමා!
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තොපට ෂේ ව මතක ද? අර ටිරියන් ලැනිස්ටර් ගේ පුරගන!! අද උදේ දුව ගේ ඉස්කෝලෙ ගාව දි ඇරපු අතක් නෑ ඒ වගේ ම කාන්තාවක් දැක්ක කියහං කෝ!!! ඒ කාත්ාවත් දුව ව අරං ඉස්කෝලෙට එනවා. තව පොඩ්ඩෙන් මගේ දිව දොට්ට පනිනවායැ! මේක කියන්න ආවේ. ෆෝන් එතත් ලැබෙන තුරු ආයෙ නොඑමි!

    No contents