බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තූ...... :baffled:
යකූ...
ඇක්වා එකක් පදින (ඒකේ හෙඩ් ලයිට් වලටත් ග්ලාස් ක්ලීනර් එනවා) දොස්තර මහත්තෙයෙකුයි මයික්‍රෝමැක්සුයි කියන්නේ වට්ටක්කයි මඩ් ගාර්ඩුයි වගේ...

:rofl:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ayeth patan gattada? hayyooo....:dull:

    ඔය විරිඳු කියන හාදයා අපේ දත් මාමිගේ ක්ලාස් මේට්...
    දත් මාමි චුටි කාලේ ගැන යම් අදහසක් සොන්නලුන්ට පැමිනියේද???

    6c99010c92afa02a308b1cf83b730c16.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කරෝලයි බෝල්ට් ඇණයි වගේ.:rolleyes:
    මගෙ කාර් එකයි පෝන් එකයි ගැලපෙන්නෙ නෑ වගේ නේද බං:confused:

    නෑ එච්චර අවුලක් නෑ.
    5 එකයි සෙන් එකයි ගැලපෙන නිසා 6 එකයි සෙලරියෝ එකයි ගැලපෙනවා
    සෙන් එකෙයි සෙලරියෝ එකෙයි වෙනස ඔටෝ ගියර් බොක්ස් එකයි පිටිපස්සේ පවර් මිරර් දෙකයි සයිඩ් මිරර්සුයි විතරයි නේ.. :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය විරිඳු කියන හාදයා අපේ දත් මාමිගේ ක්ලාස් මේට්...
    දත් මාමි චුටි කාලේ ගැන යම් අදහසක් සොන්නලුන්ට පැමිනියේද???

    අඩෝයි.....උඹ කිව්වට පස්ස්සෙ මීටර් උනේ...මේ දත් මාමි වගේනේ යකූ :nerd::nerd:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නෑ එච්චර අවුලක් නෑ.
    5 එකයි සෙන් එකයි ගැලපෙන නිසා 6 එකයි සෙලරියෝ එකයි ගැලපෙනවා
    සෙන් එකෙයි සෙලරියෝ එකෙයි වෙනස ඔටෝ ගියර් බොක්ස් එකයි පිටිපස්සේ පවර් මිරර් දෙකයි සයිඩ් මිරර්සුයි විතරයි නේ.. :baffled:

    1000 cc.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය විරිඳු කියන හාදයා අපේ දත් මාමිගේ ක්ලාස් මේට්...
    දත් මාමි චුටි කාලේ ගැන යම් අදහසක් සොන්නලුන්ට පැමිනියේද???

    අඩෝයි.....උඹ කිව්වට පස්ස්සෙ මීටර් උනේ...මේ දත් මාමි වගේනේ යකූ :nerd::nerd:

    class mate class mate kiwwata dath maamida danne na inne........
    ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ඒක නෙවෙයි...

    ත්‍රෙඩ් එකක් තියනව බම්ප් කරන්නද.....

    උඹලගෙන් සහයෝගෙ ඕන ඒක උඩින්ම තියාගන්න හැබැයි ඈ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.

    ID නොම්මරේ කොටන්න අමතක වෙලා :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ඒක නෙවෙයි...

    ත්‍රෙඩ් එකක් තියනව බම්ප් කරන්නද.....

    උඹලගෙන් සහයෝගෙ ඕන ඒක උඩින්ම තියාගන්න හැබැයි ඈ

    කොයි එකාටද ඒ පාර කෙලවන්න හදන්නේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය ඉන්න එකා ගේ නම පසන් මයුර ජයසිංහ. අපේ ගෘෘප් එකේ කලින් ම බැන්ද එකා. ලොකු පුතා දැන් ඒලෙවල් ක්ලාස් එකේ.

    පොටෝ නැතිව ඇති නේහ්?