බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගහපංකො හොර ප්ලෑන්. :angry:
    බයෝ ඩේට එක හදල දුන්නෙත් නෑ. :frown:
    සිංගප්පුරුලු, යූ.එන් ලු, ආයෙ ෆීජිලු. :growl:
    එක අරමුණක ඉන්න බැරි කුකුලෙක්.:eek:

    අන්න ඒ ගමන මගෙන් ඔන්ලයින් ජොබ්ස් කරන විදිහ අහගන්නවා...
    එක ප්‍රතිපත්තියක් නැති ගොජිබි ලොන්ත තේ කුඩු පෙරා..
    බැනපන් මොරා බැනපන්... මෙන්න අවස්ථාව..:baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවසන් පැමිණිම-
    මෝර මාමේ. මොකක්ද අර කිව්ව ෆෝන් මොඩැල් එක. අර සන්සුන් එකක ගැන කිව්වේ?
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අන්න ඒ ගමන මගෙන් ඔන්ලයින් ජොබ්ස් කරන විදිහ අහගන්නවා...
    එක ප්‍රතිපත්තියක් නැති ගොජිබි ලොන්ත තේ කුඩු පෙරා..
    බැනපන් මොරා බැනපන්... මෙන්න අවස්ථාව..:baffled::baffled::baffled:

    තෝ ආවද බොරදියේ මාළු බන්න.?:frown: මම ඒක පෙරත් එක්ක බලාගන්නන්. :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවසන් පැමිණිම-
    මෝර මාමේ. මොකක්ද අර කිව්ව ෆෝන් මොඩැල් එක. අර සන්සුන් එකක ගැන කිව්වේ?

    :no::no::no: කිඹුලන්ට මොන සන්සුන්ද?

    සාමාන්‍ය බජට් එකකටනන් අර දැන් තියෙන ජේ 7 එක මරු.. 25-30 අතර ගානක් වෙන්නෙ..
    එතකොට කිඹුලටත් පුලුවන් අපි වගේ කොල්ලො සෙට් එකත් එක්ක සෙට් වෙලා වයිබරෙන් ජෝගි දාන්න.. හැබැයි ඉතින් කොල්ලො කරන ජෝක් දිරවයිද දන්නෙ නැහැ වයසක කිඹුල් උන්නැහේට..
    :P:P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Last edited:

    තෝ සීනි කිරන්නැතිව හිටු.:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවසන් පැමිණිම-
    මෝර මාමේ. මොකක්ද අර කිව්ව ෆෝන් මොඩැල් එක. අර සන්සුන් එකක ගැන කිව්වේ?

    රු.9050ක් එකාසු උනා. ඔය එලු කුමාරයා එහෙම සත පහක් දුන්නෑ..
    තව එක්කාසු කරනවා... :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no::no: කිඹුලන්ට මොන සන්සුන්ද?

    සාමාන්‍ය බජට් එකකටනන් අර දැන් තියෙන ජේ 7 එක මරු.. 25-30 අතර ගානක් වෙන්නෙ..
    එතකොට කිඹුලටත් පුලුවන් අපි වගේ කොල්ලො සෙට් එකත් එක්ක සෙට් වෙලා වයිබරෙන් ජෝගි දාන්න.. හැබැයි ඉතින් කොල්ලො කරන ජෝක් දිරවයිද දන්නෙ නැහැ වයසක කිඹුල් උන්නැහේට..
    :P:P

    අදාලද???

    අදාල නෑ නේ...

    Hot%2BPics%2BOf%2BPiumi%2BHansamali%2B%2B%25283%2529.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ සීනි කිරන්නැතිව හිටු.:baffled:

    අදාල නැති පෝස්ට් එකකට නේද කොමෙන්ට කරල තියෙන්නෙ?
    මෙ පෝස්ට් එක අදාල ද? අදාල නැහැනෙ..:angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගහපංකො හොර ප්ලෑන්. :angry:
    බයෝ ඩේට එක හදල දුන්නෙත් නෑ. :frown:
    සිංගප්පුරුලු, යූ.එන් ලු, ආයෙ ෆීජිලු. :growl:
    එක අරමුණක ඉන්න බැරි කුකුලෙක්.:eek:

    එක අරමුණක ඉන්නේ..
    විදේශගත වීමේ අරමුන..
    ලොකේශන් එක පඩිය අනුව වෙනස් විය හැක.. :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රු.9050ක් එකාසු උනා. ඔය එලු කුමාරයා එහෙම සත පහක් දුන්නෑ..
    තව එක්කාසු කරනවා... :rolleyes:

    මම මේ නාකි අන්කල්ට කොල්ලො කරන දේවල් කරන්න ඉස්මාට් ෆෝන් අරන් දීලා මේ අන්කල්ගෙ ඉතිරි සැදෑ සමයට කෙළවන්න සතයකින්වත් දායක වෙන්නෙ නැහැ..:angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න ඒ ගමන මගෙන් ඔන්ලයින් ජොබ්ස් කරන විදිහ අහගන්නවා...
    එක ප්‍රතිපත්තියක් නැති ගොජිබි ලොන්ත තේ කුඩු පෙරා..
    බැනපන් මොරා බැනපන්... මෙන්න අවස්ථාව..:baffled::baffled::baffled:

    අපේ නෝනා දැණුවත් කරන්න අහගත්තේ. උඹ බොක්කෙන් මට කියලා දීපු නිසා බනින්නෑ..
    ස්තුතියි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ ආවද බොරදියේ මාළු බන්න.?:frown: මම ඒක පෙරත් එක්ක බලාගන්නන්. :angry:

    ඕකට හැමදාම කියනවා ලොකු ලොකු ඈයොන්ගේ කතා වලට කට දාන්න එපා කියලා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකට හැමදාම කියනවා ලොකු ලොකු ඈයොන්ගේ කතා වලට කට දාන්න එපා කියලා..

    සහෝගෙ ලොකුයි කියන රංගුවත් කිව්වා.. හිරට යන්නෙම නැහැලු.... :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මේ නාකි අන්කල්ට කොල්ලො කරන දේවල් කරන්න ඉස්මාට් ෆෝන් අරන් දීලා මේ අන්කල්ගෙ ඉතිරි සැදෑ සමයට කෙළවන්න සතයකින්වත් දායක වෙන්නෙ නැහැ..:angry::angry::angry:

    වැඩිම උනොත් අර බිබිලියා කීවා වගේ බෙරිහන් දේවි "මේකෙන් නිකන් කෝල්ස් යනවා. උඹලා මට ඇන්න දුන්න ෆෝන් එක අවුල්" කියලා..
    පව් ඕයි.. කීයක් හරි දෙනවා. මොනා උනත් උඹේ කසාද සහතිකේට බෑ නොකියා අස්සම දාපු හාදයා නේහ්..

    දන්න එකෙක් උඹේ කසාදෙට අත්සන් කොරනවැයි... :baffled: