1. dath kimbula

    වෙරලු මල් පිපී

    ඒ කියන්නේ මනෝපාරක් ගහං හස්ත පරිමර්දනයේ යෙදිල ද? එහෙනං ජෙෆා අපේ බඩා මාමා ලියපු එකක් නැත්තං ඌ ගේ කෙරුවාව ගැන දන්න එකෙක් ලියපු එකක්! :rofl::rofl::rofl::rofl::rofl:
  2. dath kimbula

    වෙරලු මල් පිපී

    මේහ්...නලියා, කම්මලි කටුස්සා..... තොපි දෙන්න ටියුබ් ලයිට් එකක් හපං ළිදේ පැනපියව්!:rofl::rofl::rofl:
  3. dath kimbula

    වෙරලු මල් පිපී

    ඒ කියන්නේ අරූ වෙරළු මල් සුවද ගහද්දී ද කෙල්ල ළගට ගිහින් තියෙන්නේ????? මං හිතන්නේ හෝදන්න වතුර නැතුව තියෙන්න ඇති.... නැත්තං ජොකා ගෙන් පිහිදං යන්න ඇති...... අනේ අපොයි!!!!
  4. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    ත්‍රෙඩ් එක දාගන්න ඇඩිමින් කෘෘ එකේ කවුරුවත් නෑ!
  5. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    කොරන්න වෙන්නේ නැති පාටයි!!!!!
  6. dath kimbula

    හන්සමාලී

    කාගෙවත් මූණේ තියන මේක් අප් එකක් මේ ළමය ගේ මූණේ ෆොටෝෂොප් වලින් උලල තියෙන්නේ ඇයි?
  7. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    හිටිවන කෙසේ වෙතත් හිටගෙන *ක හෝදගන්න වෙන්නේ........:dull::dull:
  8. dath kimbula

    Genuine වින්ඩොව්ස් Product Key රිකවර් කරමු

    තෑන්ක්ස් කුකුළෝහ්...... මම නං ඕවයෑ මෙලෝ රහක් දන්නේ නෑ බං!
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අෆ්ෆට සිරි..සැමනිලා තියෙයි....:dull: බිරින්දෑත් කොල් කරල කිව්ව එන පාරේ දිගටම වතුර දාල කියලා....:dull::dull:
  10. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    කොරන්න වෙයි ද දන්නේ කුකුළණි.... වහිනව නේහ් හිටගෙන ** හෝදන්න..... :dull::dull::dull::dull:
  11. dath kimbula

    දෙව්රංගි සහෝදරිය උදේ ත්‍රෙඩ් එක කියව කියව හිටිය දැක්කා..... මට හතර විළි ලැජ්ජාවෙ බෑ එකක් තොපි...

    දෙව්රංගි සහෝදරිය උදේ ත්‍රෙඩ් එක කියව කියව හිටිය දැක්කා..... මට හතර විළි ලැජ්ජාවෙ බෑ එකක් තොපි කියල තියන වදුරු කතා වලට. අනික මම අමු හරුපෙන් කවි ලියල තියන එකට... මූණ බාව අස්සෙ ගහගෙන හැංගිලා හිටිය යකෝ ලැජ්ජාවට!
  12. dath kimbula

    පලවෙනි එක!

    අද විල්තෙරට ගීතය තෝරා ගත්තෙමි. ගුණ දොස් විචාරයක් බලාපොරොත්තු වන්න.
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එහෙම එකක් තියනව නං එසේ ම වේවා!!:dull:
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මට මඩ ගහල තව එනව ද කුප්පි ඉල්ලගෙන.......:angry: සැමනිය!:angry:
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    උඹ බේබදු කොටළුවෙක් ද?:baffled: හොදයි දැන ගත්ත එකත්..........:dull:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    යකෝ අරූ ට්විස්ටඩ්,රයිඩර්,ජී.ටී. විතරක් නෙවෙයි රත්තරංවත් අල්ලගෙන...... පට්ටයි යකෝ......
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ගැහුව මඩක්..... ආතල් පිණිස.... http://www.elakiri.com/forum/showthread.php?p=20193701&posted=1#post20193701 ඌත් එක්ක මඩ ගහ ගන්න එක නං පට්ට වැඩක් බං...පොර හොද නිර්මාණශිලී පොරක්. පොඩි කොල්ලෙක්. නමුත් වැඩකරුවෙක් වගේ.
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මෙතන මොකද වෙන්නේ උරුලෑවනි!!!! මැඩියා ඔන් ලයින්..... මඩක් ගහන්න හොද වෙලාව........

    No contents