1. dath kimbula

    වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව

    සාම්පල් නං ඉතිං ගෙදර බිත්තියෙ තමා තියෙන්නේ... බෑ බං......:sorry: මොකද මගේ පාට ටික ඔක්කොම විනාස වෙලා ගිහින්. පින්සලක් ඇල්ලුව කාලයක් මතක නෑ. අර තරියට මං *කට වැන්දෙ නැතුව විතරයි ඒ කාලේ මට කැන්වස් ටිකක් ගෙනත් දීපං කියලා ආයෙ අදින්න පටන් ගන්න. ඔහේ ඌ ඒක සෙට් කලේ නෑ. කරනව නං අළුතින් ම අරං පටන් ගන්න ඕන...
  2. dath kimbula

    වෘත්තීය මට්ටමේ චිත්‍ර ශිල්පියෙක් වහාම අව

    කීයක් ද ගෙවීම.??? මට අදින්න පුළුවන් කියල උඹ දන්නව නේහ්!
  3. dath kimbula

    කාර් ගන්න ඕනේ සල්ලිකාරයෝ විතරයි- ජෝන් අමර&#350

    මට නං තියන ලොකුම ප්‍රශ්නය මේකයි මේ සම්බන්ධව.......... අර කාර් එකක් ගන්න පුළුවන් යූ.එන්.පී.ය ආවා ම කියල ඒ කාගේ දාපු ඡන්ද ඇඩ් එකයි, දැන් ජෝන් සෙනෙවිරත්න අමත්‍යවරයා කියන මේ කතාවයි සමපාත වෙන්නේ කොහොමද කියන එක. ඒ කාලෙ නං කිව්වේ නොතෙමී යන්න පොඩි කාර් එකක් ගන්න ..... දැන් කියනවා හැම එකාටම කාර් ඕන නෑ...
  4. dath kimbula

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    මිල්ක් බාර් එකේ නංගිව අල්ලා - කිරි දොවලා යෝගට් හදලා ගෙදර උන්දැගෙන් කොහු පාරක් කා - බළු කූඩුවෙ හිටියේ ලැගලා කිරියේ පරසිදු ලැප් ටොප් සේවා - කරනා බඩ තඩි මේ පුගුලා මා නොව කවුරුද් දන්නා ඒකා - බඩාය මහතුනි අසපල්ලා:P:P:P:rofl::rofl::rofl:
  5. dath kimbula

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    මැඩියා ගේ ජපන් කොරළියා මඩ කවි ලියා පෙන්වන මෙහි සැනකෙළියේ අහුවුණු දාට දන්නව දැන් මළ කෙළියේ මැඩියා නමින් පුවතර මු එළකිරියේ හැම දෙනා ගේ හොද හිත දැන ගෙන හිටියේ මීටරයක් නොවෙයි එනමුත් මොලේ *කේ තියනා නිසා හරි හරි දේ තියෙයි මුකේ වෙනුවට ජම්බාලියක් තියනා එකේ සැකේ නිසා ම මූ ලොල් කවි පලකරයි මෙකේ කියනෙමි...
  6. dath kimbula

    වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

    මේ පාර එනකොට රැවුල කපල වරෙං!:rofl::rofl::rofl:
  7. dath kimbula

    වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

    නෑ... මොන ඇදුමටත් උඹෙ හිගන ලුක් එක වහන්න බෑ... උඹ හෙන බයාදු පොරක් නේ බං....එදා ඇවිල්ල දෙකටු තුනට නැමිල මං කියන දේ අහං හිටිය මට හොදට මතකයි....:rofl::rofl::rofl: උඹට කිසිම පර්සනල්ටි එකක් නෑ බං. අවංකව ම. උඹ හෙන නොන්ජල් පොරක්.
  8. dath kimbula

    වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

    ලොල්......ලොලේ ලොල්............ මේකේ උන් ගෙන් අහපං මගේ වෘත්තිය මොකක්ද කියලා..... නිකං පුක විකාගෙන බුරන්න එපා බං...උඹ විහින් ළිදේ වැටෙන්නේ....... :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  9. dath kimbula

    වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

    ඒක නිසා වෙන්න ඇති වරායේ ගුදම බලා ගන්නේ... අනෙ පල පොන්ස් යන්න. මම උඹ දැකල තියනව නේ. හිගන මොන්ස්ටර්ස් එනර්ජි ටී එකක් ගහගෙන ආවේ පගර නැට්ටා එදා......:P
  10. dath kimbula

    වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

    පල හිවලෝ..... මං වාහන 3ක් ගත්තා පහු ගිය කාලේ.... ඇක්වා එකක්, වැගන් ආර් එකක් සහ විවා එලයිට් එකක්.... තෝ නිකං බස් එකේ යන සොන්නය නේ ඉතිං ...පුස් සයිකලයක් වත් ගනින් රනිල් ට *ක දීලා
  11. dath kimbula

    වාහන මිල වැඩී.සිංහලේ ශෝකාලාපය

    උදේ පාන්දර ගුදමට ආව ගමන් තියන වැඩක් බලා ගනින් කරවල පොන්නයෝ....... රෑ දැකපු හීන මෙතන පෝස්ට් නොකර.... වරායෙන් උඹට පඩි ගෙවන්නේ මේකේ ලැගල ඉන්න ද පොන්ස්?
  12. dath kimbula

    පරසතුමල තියෙන්නේ තාවතිංස දිව්‍ය ලෝකෙ ලු! නමුත් අර ගාමිණි ෆොන්සේකා නම් චිත්‍රපටියට පර සතු මල්...

    පරසතුමල තියෙන්නේ තාවතිංස දිව්‍ය ලෝකෙ ලු! නමුත් අර ගාමිණි ෆොන්සේකා නම් චිත්‍රපටියට පර සතු මල් කියල නම දැම්මේ අනුන් සතු මල් කියන අර්ථයෙන්.
  13. dath kimbula

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    මට මඩ ගසා අවසන් වන ඇසිල්ලේ තෝ ගැන මම ලියමි මම හිද නිසිල්ලේ ලියලා ඉවර වෙයකෝ තොගෙ වෙඩිල්ලේ @ දෙක දමා වෙඩි තබනෙමි නිදැල්ලේ
  14. dath kimbula

    Game of Thrones Fans

    daka nam DL link ekath deepan massine!:cool:
  15. dath kimbula

    Game of thrones new season

    wena mokak hari link ekak nedda ban? ada udema baa ganna oone.....
  16. dath kimbula

    Game of thrones new season

    nirmaal, machan seeds ne ban! :(
  17. dath kimbula

    Game of Thrones Fans

    aluth epiye download links pls dear kukulos!!!!
  18. dath kimbula

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    කියනව ඇත්ත තොගෙ කලිසම ගැලවෙන්න සමනල සීන් ආව නෙ මට පෙන්නන්න කිරියට එන්නෙ මූ කොල්ලන් ඩැහැ ගන්න කොල්ලනි එපා මැඩියට හෙම අහු වෙන්න.:angry:
  19. dath kimbula

    තවත් ගං වතුරක් අපි එවනවා

    ඉල ඇදුණි.........:rofl::rofl::rofl::rofl:

    No contents