1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඊයේ රෑ ඉදන් වතුර දාල බං යන පාරවල් වල....... යන්න බැරි නිසා වාහනේ බිරින්දෑ ගේ මහ ගෙදර දාලා මම ඉනවටක් වතුරෙ බැහැලා ගෙදර ගියා.... අද උදේ හතර වටින් වතුර දාලා.... කරන්නම දෙයක් නැති නිසා ඇදුම් ටික අරං වතුරේ බැහැල ඇවිත් මහගෙදරින් ඇදගෙන ආවා...
  2. dath kimbula

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    මැඩියා මෙමට මඩ ගහනව හිටු කියලා මොන හේතුවක් දෝ යයි ඔබ කැළඹිලා තව මඩ ගහන්නට ගත්තොත් මේ ගොබිලා ඇත්තම කියමි මඩ ගහන්නෙ ඇයි කියලා :angry::angry::angry::angry:
  3. dath kimbula

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    ඒකෙදි ඇමසියා එකසිය ගානට පුක්ෂණය වෙන්න ගත්ත නිසා පැනල දීලා අපි ඒක අතෑරියා!
  4. dath kimbula

    කිඹුලා සමග වාසේ - Official වලි ත්‍රෙඩ්!!!

    වැඩ හෝ ගාලා..... පස්සෙ වලියට සෙට් වෙන්නං.... නැත්තං ඔන්න එහේ ඌ මඩ ගහපුවාවේ..මම ඉන්නවා ද.නැ.දැ.නෑ. වගේ... මට කම් කිම් ද?
  5. dath kimbula

    Reason for flood

    ඔය ෂකීර් නායික් කියන එකාට පොඩ්ඩක් නැවෙන්න කියහං කෝ ජංගිය පාත් කරලා, මං වහගෙන ඉන්න කකුල් වැහෙන්න ගලන හැටි පෙන්නන්න............
  6. dath kimbula

    වෙරලු මල් පිපී

    ශරි නේ නානා..... වෙනෂ රොම්බ ෂැපයි නේහ්..... ෂැප කනේහ් තමා මාතියා!!!
  7. dath kimbula

    වෙරලු මල් පිපී

    සොරි කුකුලෝහ්..... වයිෆ් එක්ක ඔය හෝටල් දෙකෙන් ම කාලා තිබේ.....අයි මීන් ඉන් බෝත් මීනින්ග්ස්.... සෝ නෝ වොරීස්.....:P
  8. dath kimbula

    Mother of Dragons- Did you fall in love? ❤

    නෑ..... ඩැනේරියස් ස්ට්‍රෝම්බෝර්න් කුමරිය ගේ සහයිකාව ඊට වඩා ස්මාර්ට් සහ ප්‍රියමනාපයි........
  9. dath kimbula

    වෙරලු මල් පිපී

    ප්‍රෙෂර් වැඩි වෙන්න හූල්ලන් දේවල් නෑ කුකුලෝ...... අපි උඹල වගේ ගලධාරි ගිහින් නතර වුනේ නෑ... හිල්ටනුත් ඇදලමයි නතර වුනේ.........:rofl:
  10. dath kimbula

    වෙරලු මල් පිපී

    අනේ මේ යොන්මගක් කතා නොකර ඉදපං.....මොන චිත්‍රෙක් ද උලමෝ....???? අර මැඩිය දාපු ත්‍රෙඩ් එකෙන් තව පොඩ්ඩෙන් තියන හිතවත්කමුත් නැති වෙනව.... උගෙයි මගෙයි නෙවෙයි......අදාල අයවළුන් ගේ සහ මගේ....
  11. dath kimbula

    වෙරලු මල් පිපී

    නෙද්දකිං ගස් කක්කුට්ටා!!!:angry::angry::angry:
  12. dath kimbula

    වෙරලු මල් පිපී

    දාහක්??? අපෝ නෑ බං.... නමුත් අර වැස්සෙ තෙමිලා ඇවිත් ගිනි ගොඩවල් නැතුව ම රත් වෙච්චි සීන් කෝන් එකක් නං තියනවා.....:baffled:
  13. dath kimbula

    වෙරලු මල් පිපී

    අපේ අර කුප්පකං පැත්තක තියල බැලුවොත් නං ඉතිං විෂුවල් එක නං වදින මට්ටමට තියනව ඈ....... අතීතය සිහිවුණි! :(
  14. dath kimbula

    වෙරලු මල් පිපී

    ආයෙ පාරක් ළිදේ පැනපං!:rofl::rofl::rofl::rofl:
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    බඩා මාමා සිංදුවක් ලියලා....... http://www.elakiri.com/forum/showthread.php?t=1743449
  16. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    වහිනව නරයිනි!!
  17. dath kimbula

    Flood again??

    වහිනව කියහං කෝ හිටගෙන ** හෝදන්න......
  18. dath kimbula

    වෙරලු මල් පිපී

    මේ ගීතය විග්‍රහත්මකව සළකා බැලීමේ දී මට නම් පෙනී යන්නේ............. කෙල්ල ළගට එන කොට කොල්ල ගේ තත්ත්වය උත්සන්න වී ඇදි වතේ ම ධාතු පහවීමේ සිද්ධියක් මේකට ප්‍රස්තූත වෙලා තියනව කියලයි..... මොකද නැත්තං කෙල්ලට වෙරළු මල් සුවදක් දැනෙන්න විදියක් නෑ නේ කොල්ල ළගින් ඉන්දෙද්දී..........
  19. dath kimbula

    වෙරලු මල් පිපී

    එහෙම වෙන්නත් පුළුවන්..... නැත්තං....එක්කො ඒන නෑ ඒවා!:dull:
  20. dath kimbula

    වෙරලු මල් පිපී

    ඔව් ඉතිං තොට නං කුප්ප සිතුවිලි ඇතුවුන ගමන් මැෂිම ගෙදරට ගෙන්න ගන්නව නේහ්!:P

    No contents