1. Dinushasankalpa

    Samsung LED TV Audio codec not supported

    මේ සීන් එකම තමයි මටත් උනේ :( https://answers.yahoo.com/question/index?qid=20140113142211AAm70Xa
  2. Dinushasankalpa

    Samsung LED TV Audio codec not supported

    Samsung LED TV එකක් තියෙනවා. අපිට ඒකේ පවර්පොයින්ට් ස්ලයිඩ් ශෝ එකක් රන් කරන්න ඕනේ. ඔෆිස් එකේ ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තියන්න. අපි පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එක වීඩියෝ එකක් කලා. දැං ඒක USB එකකින් TV එකට ප්ලග් කලාම වීඩියෝ එක ගානට දුවනවා. Audio Codec Not Supported කියලා මැසේජ් එකක් ඇවිත් තත්පර කීපයකින්...
  3. Dinushasankalpa

    එලකිරි Night Club IX

    මට ආදරයක් පහලු උනා සිහලු :dull:
  4. Dinushasankalpa

    Nokia Lumia 1020 Camera Grip Help?

    පොඩ්ඩක් divine එකේ බලපං මචං
  5. Dinushasankalpa

    විහිලුවටත් බය හිතුනද කිසිදා....

    ඒ කියන්නේ මොකක්ද :sorry::sorry::sorry::sorry:
  6. Dinushasankalpa

    විහිලුවටත් බය හිතුනද කිසිදා....

    විහිලුවටත් බය හිතුනද කිසිදා.... සුදු සළු ඇදගෙන නිල් ආකාසේ... පාවෙන වලාකුලක රන්දා..... සුදු මුුදු ඔබෙ රූ හිතනා තුන්හිත.... එහා මෙහා පියවර මැන්නා..... තුරුලේ නැලවෙමු සවනට කොදුරමු... ජීවිතයයේ රන් දද බන්දා..... කියා ගන්න බැරි තරමට සතුටුයි.... මැණිකක් මට හිමිවු හින්දා.... විහිලුවටත් බය හිතුනද...
  7. Dinushasankalpa

    සද ඇවිදින්

    සද ඇවිදින් මගෙ තනිකඩ හිත ලග... මවන රටා සෙවනැලි බන්දා....... නිදි නැති මං තව දුකට අඩන්නද... ශෝකය හෙට දිනටත් කැන්දා...... ‍එක ඉගියෙන් ආයෙත් ඔය නිල් නෙතු.. මා හදවත සනසන හින්දා...... හිත රිද්දන්නේ කොහොමද මා නම්.... දෙවියන්ගේ ගැලපුම හින්දා....... මට නැතිමුත් මා තරමට ආලේ.... හිතේ තියෙන බව දනිමි...
  8. Dinushasankalpa

    සවන පිනන

    thanks sahoola :D
  9. Dinushasankalpa

    සවන පිනන

    ඒ මොකක්ද මචෝ :nerd:
  10. Dinushasankalpa

    සවන පිනන

    සවන පිනන මියුරු හඩින් මා අමතාලා... මවන සිනා කැන් අතරේ හිත රන්දාලා... නිල්මිනි දෙනුවන් අතරේ මා තනි කරලා..... යනවද සුර කුමරියනේ හද බන්දාලා....... එක පිම්මේ හරි වේගෙන්.. දුවනා මේ ජීවතයෙන්... එක මොහොතක් නතර වෙන්න... ආදරේ සොයා........ හිත අස්සේ හිර කරමින්.... විදිනා දහ දුක් අතරින්...
  11. Dinushasankalpa

    Hurry Up - Early Come Early Served

    බම්පියෝ !
  12. Dinushasankalpa

    urajdrlk scam....

    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
  13. Dinushasankalpa

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    ඔන්න කෝලියා අවුට් වෙයි දැං
  14. Dinushasankalpa

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    කෝලියා 101ට අවුට් වෙනවට වඩා 99ට අවුට් උනොත් කික් එකක් තියෙනවා :rofl:
  15. Dinushasankalpa

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    ඔන්න බලපං විකට් එකක් යනවා දැං
  16. Dinushasankalpa

    .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - NOV 14 |

    කෝලිකුට්ටුවා කර්තා‍හේ... අව්ට් කරන්නාහේ.. තුක් තුක් තුක් !
  17. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    i3 K එකක් ද ? එහෙනං ඕවර් ක්ලොක් පාරක් දා ගත්තැහැකි නේ.. කෝ ටූ ක්වොඩ් එකත් ඇති බං. හරිය‍ට ප්‍රොසා ,රැම්, වීජීඒ, psu ගලපලා සෙට් කරලා තියෙනවා නං. ගානෙං වැඩිම එක ගන්න නෙවෙයි බලන්න ඕනේ. ගැලපෙනම කට්ටියව ගන්න එක :yes::D
  18. Dinushasankalpa

    Viva Elite නවතා_දමයි

    විවා එලයිට් කාර් එක ලක්ස විස්සක් විතර වෙනකං ඉහල ගියා නේ.. දැං ආයෙ අඩු වෙලා නෙහ්.. නතර කරනවා කියන්නේ ස්පෙයාර් පාට්ස් එහෙම කොහොම වෙයිද දන්නෑ ඊට පස්සෙ :eek:
  19. Dinushasankalpa

    සත් දිනකිනි යලි දැකගන්නේ......

    :rofl::rofl: මෙයා මගුලක් කථා කරනවා.. යකෝ වැඩක් සෙට් පිට් වෙනකං හිටපං. මං තව ඇහුවෙ වත් නෑ නේ :rofl::rofl: මුං පාටිත් ඉල්ලනවා ..

    No contents