1. Dinushasankalpa

    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...

    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා... හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා... හදවතේ තෙරපෙනා ආදරේ දරා..... කදුලැල් නෙතු රදවා.. සිතු පැතුමන් බිද දමලා... ආදරේ පෑ ඔයා..... අද වෙන් වෙලා..... හාදු වත්සුනු තවරා... පාළු හිත් සනසාලා.... තාම මට සිහිවෙනවා... ආල පද ගැලපූ දා.... දෑත බන්දා..... හීන රන්දා...... මැව්ව ලෝකේ...
  2. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මං නං අද පොඩ්ඩක් ගත්තා :dull: old reserve
  3. Dinushasankalpa

    EK Married Club-10

    එකක් වත් සෙට් උනේ නැද්ද ? :rolleyes:
  4. Dinushasankalpa

    EK Married Club-10

    නෑ ඕකෙං කියවන දේ මගේ දිවැසට හසු විය. මාසයක හෝ සති දෙකක පතායා සංචාරයක යෙදීම යහපති. මේ කාල වකවානුවේ ලංකාවේ සිටීම අකැපය 2015 වසර ඔබට තෙකන් කා කිරෙන් අත සේදෙන වසරකි :love:
  5. Dinushasankalpa

    EK Married Club-10

    අද පන්තියේ නං ලස්සන කෙල්ලෙක් හිටියා :love:
  6. Dinushasankalpa

    එලකිරි Night Club IX

    සසා තමයි ලෝකේ කූඹිච්චි වාගෙ සෝබනා... ඔයා තමයි ජයා සෙවූ එක්කෙනා....... සසා තමා ජයා සෙවූ එක්කෙනා... ලිදක් පෙනේ ලෝකේ දික්කරයි වාගෙ පුක මෙයා ලිදක් වගෙ ලෝකේ දික්කරයි වාගෙ පුක මෙයා.... සසා තමයි ජයා සෙවූ එක්කෙනා...‍
  7. Dinushasankalpa

    එලකිරි Night Club IX

    :rofl: පට්ට ඕයි
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හපොයි :baffled:
  9. Dinushasankalpa

    EK Married Club-10

  10. Dinushasankalpa

    EK Married Club-10

    :rolleyes::yes: ඔව් ඒකත් ඇත්ත. මේහ් අද ලොකු වැඩ තියෙනවද ? කෝල් ‍එකක් දෙන්නං දවල් වෙලා :rolleyes:
  11. Dinushasankalpa

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    කිඹුලයියාට බොහොම ස්තූතියි අප්ඩේට් එක ගෙනාවාට. දෙවියන්ට ස්තූති වේවා. :D :love:
  12. Dinushasankalpa

    EK Married Club-10

    ඇල්ටො එක්ක ගන්න මූලික ගෙවීම කීයක් ගෙවන්න ඕනෙද දන්නෑ නේ ? ගානත් අඩු වෙලා තියෙන එකේ :rolleyes:
  13. Dinushasankalpa

    දුක-දැනුනා හොදට........

    නෑ මේක අද ඇත්තටම උනා :dull:
  14. Dinushasankalpa

    දුක-දැනුනා හොදට........

    මතක් කලන්න එපා ඌයි
  15. Dinushasankalpa

    maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

    ඉක්මන් සුවය ලැබේවා අයියේ... ‍දෙවි පිහිටයි ඔයාට. ! :(
  16. Dinushasankalpa

    දුක-දැනුනා හොදට........

    :( thanks machanlaaa

    No contents