1. GuneBhai

    කෙතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් :(

    හම්බයාට චන්දෙ දුන්න යූඇන්පී කාරයන්ටයි, හම්බයන්ටයි, දෙමළුන්ටයි තමයි රිදෙන්නෙ. ක්රිස්තියානි ලබ්දික? උඹලට ක්රිස්තියානි උන් දකිද්දිත් චූ යනවා නේ.... :rofl::rofl::rofl:
  2. GuneBhai

    මොකද්ද මේ ගැන හිතන්නේ?

    භික්ෂුවකට අධ්‍යාපනය ඔිනි නන් කරන්න තියෙන්නෙ පිරිවෙනකින් ඉගෙන ගන්න එක. ගිහියො එක්ක ඒක කරන එක වැරදි වැඩක්.
  3. GuneBhai

    මොකද්ද මේ ගැන හිතන්නේ?

    ඔක්කොටම කලින් තියෙන්නෙ එහෙනන් ආන්ඩුවට බලෙන් හරි ඔහොම ආයතනයක් හදන එක. නැතුව මේ සාසනය පවත්වාගන්න බැහැ.
  4. GuneBhai

    මොකද්ද මේ ගැන හිතන්නේ?

    ඕවා අාන්ඩුවකින් තහනන් කරන එක ‍බොරැ වැඩක්. මුලින්ම කරන්න ඔිනි බෙදිලා තියෙන සංඝ සමාජය එකට එකතු කරලා එක මූලික පාලන යාන්ත්රනයක් හදන එක. එතකොට සාසනයට අදාල තීන්දු තීරණ ඒකෙන් ගන්න පුලුවන්.
  5. GuneBhai

    Car a/c help

    maybe battery
  6. GuneBhai

    රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

    ඒක තීරනේ වෙන්නෙ ආයතය මත
  7. GuneBhai

    රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

    හරිය‍ට කරන්න බැරි නැහැ. කරන්නෙ නැති එකයි අවුල. විකිණිය හැකි රාජ්‍ය ආයනත් තියෙනවා. කොහෙත්ම නොවිකිණිය යුතු රාජ්‍ය ආයතනත් තියෙනවා.
  8. GuneBhai

    රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

    ඔිනි එකෙකුට රාජ්‍ය ආයතන පාඩු කරල විකුණලා දාන්න පුලුවන්.
  9. GuneBhai

    රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

    රාජ්‍ය ආයතන විකිණීම හොද නැ
  10. GuneBhai

    සුදුවෑන්_මිනීමරුවෙක්

    එතකොට මහින්දගෙ ඒවා හොයන්නෙ.
  11. GuneBhai

    රත්තරං Help

    :yes::yes::yes::yes:
  12. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    :lol::lol::lol: උඹ හිතන් ඉන්නෙ ටීඇන්ඒ එ‍ක ගොන්නු කියලද බන්? කෝ රටේ ආර්ථිකය දියුණු කරන්න පුළුවන් නම් එකම නායකයා රනිල් නන් මේ මාස 3ක කාලෙකට ආර්තිකය වැටෙන්නෙ නැහැනෙ බන්? සිංහල මිනිස්සු කොහොමද බෙදුම්වාදී මත සමාජගත කරන්නෙ? සිංහල උන් රට බෙදන්න කතා කරන්නෙ නැහැනෙ? චන්දෙන් බහුතරයක් හදාගන්න බැරි...
  13. GuneBhai

    ජ_වී_පෙ

    ඔ්ක කරන්න පුලුවන් වැඩක්ද? හම්බෙයා අනිවා විෙශ්ශ ඉල්ලීම් දානවා එතෙකාට ෙනාදී අරින්නද එ්වා? දුන් නැත්තන් හම්බෙයො තරහ ෙවනව. දුන්ෙනාත් අනිත් එවුන් තරහ ෙවනවා.
  14. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    1) දැනට නැහැ වෙග්. 2) ස්වාධීනව තීරණ ගන්න පුලුවන් නායකත්වයක් නැහැ. ඉදිරිය ගැන හිතලා තීරණ ගන්න නායකත්වයක් නැහැ 3) ඔවු. අාර්තිකය දියුණු කිරීම, ෙදමළ සන්ධානය තහනම් කිරීම, ෙදමළ සන්ධාෙන ඉන්න ෙබදුම්වාදී මත දරන උන්ව ෙහායලා නීතිය ක්රියාත්මක කිරීම, රට ෙබදන කතා ෙනාකියන්න තද නීතී ෙග්න එක... තව තිෙයනවා.
  15. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    කියාගන්න ෙදයක් නැති ෙවනවා තමා අන්තිමට.

    No contents