1. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    තීරණයට හිස නමන එකයි. ඒක ක්රියාත්මක කරන එකයි දෙකක්. තේරෙන්නෙ නැද්ද?
  2. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    ප්රජාතන්තරවාදයෙදි බහුතර මතය‍ට හිස නමන්න ඔිනි කියල දෙයක් නැහැ. බහුතර මතය ක්රියාත්මක වෙනව කියල දෙයක් නන් තියෙනවා. උඹට වැරදිලා.
  3. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    අරන් යන්න බැරිද කියල කියපන්කො ඔිනි නන්?
  4. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    ඉතින් ඔවු. එ්ත් බහුතර මතයට හිස නමන්න කියන්නෙ ඇයි? විකල්ප මත දරන්න ප්රජාත්න්ත්ර වාදෙ ඉඩ නැද්ද?
  5. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    මහින්දට වැරදුනේ සමාජ ජාලා වල වැදගත් කම අවබෝධ කර නොගත් නිසා. සිරිසේනගෙ පිල සමාජ ජාලා හොදට පාවිච්චි කලා. 2005 දී ඔය සමාජ ජාලා ගත්ත තැන තිබුනෙ ටීවී එක පත්තරේ. ජනතාවට ඔිනි බොරැවක් කාලයක් තිස්සෙ කියද්දි ඒක ඇත්ත කියලෙ හිතෙනව.
  6. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    විදුලි පුටු, ෆෙඩරල් දීම නොවෙන්න පුලුවන් දේවල් නෙමේ නේද? උඹ මේතරන් බොලදද?
  7. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    ප්රජාතන්තරවාදයට කැමති. ඒ උනත් ප්රජාතන්තරවාදයයි බහුතර මතයට තනි පුද්ගලයෙන් වශයෙන් මම හිස නවන්න ඔිනි කියන එකෙයි අතර තියෙන සම්බන්ධය මොකක්ද? ප්රජාතන්තරවාදය හැදිල තියෙන්නෙ බහුතර-සුලුතර නියෝජනයෙන් නේ. විකල්ප මත දරන උන් හිටියෙ නැත්තන්නෙ එතන ප්රජාතන්තරවාදය නැතිවෙන්නෙ?
  8. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    ඇයි මම බහුතරයට හිස නමන්න ඔිනි?
  9. GuneBhai

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

    ඒ කියන්නෙ මචන් උඹ පිටරටකට ගිහින් නැහැ. ඔිවා ‍ගන්න කොට කොහොමත් හොදට බලල ගන්න ඔිනි. නැත්තන් නොගෙන ඉන්න ඔිනි. වාහනයක් කියන්නෙ අඩු ගනන් වලට විකුණන දේවල් නෙමේනෙ. ඒ නිසා අනිවා වංචාකාරයො සෙට් වෙනවා කුට්ටි කඩා ගන්න.
  10. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    චන්ද පිලිගන්න මමද චන්දෙ තියන්නෙ? මම චන්ද කොමසාරිස්ද? නිකන් පලයන් බන් යන්න.
  11. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    ඇයි අර ලන්කාවට ආවෙ ලගදි....
  12. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    මොක කලත් ප්රචාරනය තමයි. ඒක පිලිගනින්. ජනතා අනුමැතිය පිලිගන්න ඔිනි චන්ද ක්රන මිනිස්සු. චන්දෙ දාන උන් පිලිගන්න ඔිනි නැහැනෙ.
  13. GuneBhai

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

    එ් උනාට මචන් ලන්කාෙව ටැක්ස් සිස්ටම් එක එෙහම හිතුන පලියට අඩු කරන්න බැහැ. ඔ්කට ආන්ඩුවත්, ෙස්ල් කාරෙයාත්. කැමති නැහැ. අනික ලෝකෙ අනිත් රටවල් එක්ක බලද්දිත් අපේ රටේ තියෙන්නෙ සාමාන්‍ය ටැක්ස් ක්රමයක්. වාහන තදබදයට මන් නන් දකින විසදුම පොදු ප්රවාහනය ශක්තිමත් කරන එක.
  14. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    චන්ද අයිතිය දෙන්න එපා කියල නැහැනෙ කොහෙවත්. හරියට පොයින්ට් එකට කතා කරපන් පිට පයින් නැතුව.
  15. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    ජනතා අනුමැතිය වෙනස් කරන්න පුලුවන්. ඕවා මහලොකු වැඩ නෙමේ.
  16. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    අැයි සිරිෙසන් දිනුෙව් අැඩිවර්ටයිසින්වලින් ෙනෙම්ද? ෙෆස්බුක් එෙක් කෙල් අැඩිවර්ටයිසින් නෙමේද?
  17. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    "සිංහල දෙමල කළු සුදු නෑ ඔක්කොම ශ්‍රිලන්කිකයෝ" :rofl::rofl::rofl::rofl: ඒ උඹලගෙ හීන ලෝකෙදි වෙන්න ඇති. දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට සිංහල මිනිස්සුන්ට තරන් තොරතුරැ දැන ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ මිනිස්සු තීරණ ගන්නෙ ‍බොහොම පටු විදියට. ඒ නිසා තමයි මෙතන ලොකුම පර්සනය තියෙන්නෙ.
  18. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    :lol::lol::lol::lol::lol: අෙන් පලයන් බන් යන්න උඹ ෙදයිෙයාද රෙට් මිනිස්සු හිතන විදිය ගැන දැනගන්න? අපි ෙමතන කියන්න උත්සහා කරන්ෙන රෙට්් බහුතරයට තීරණ ගන්න පුලුවන්ද බැරිද කියන එක ෙනෙම. එ් තීරණ ගන්න ඔිනි කරන ෙද්වල් හසුරැවන එක ගැන.
  19. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    ඔතන චන්ද්රිකා විතරක් ෙනෙම් ඉන්ෙන. උඹ ෙනාහිතන කණ්ඩායමක් ඉන්ෙන.
  20. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    රෙට් බහුතරය හැම ෙවලේම හරි ෙද්ට කැමති ෙවන්ෙන නැහැෙන්ද? බහුතරය වැරදි තීරණ ගන්න ෙවලාවලුත් එනවෙන්ද? තමන්ෙග මතගැන ඉහළින් හිතන් ඉන්න එපා. එ්වා වරදින දවසකුත් එනවා.

    No contents