1. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    උඹට ප්රස්ෙන ෙත්ෙරන් නැත්තන්?
  2. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    දැන් ඔ්කම රිපීට් කර කර හිටපන්.
  3. GuneBhai

    ජ_වී_පෙ

    :yes::yes::yes::yes::yes:
  4. GuneBhai

    ජ_වී_පෙ

    ඔය 1980 ගනන් වල විෙජ්වීරයාෙග මතයෙන. අද 2015. අද ෙජප්පන්ෙග මතය තමයි දැනගන්න ඔිනි.
  5. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    අවනත ෙවනවා ෙනෙම් අනුමත කරනවද නැද්ද කියල කියනවද?
  6. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    උඹ ජාතික ප්රස්ෙන කියන්ෙන යුද්ධ කරපු එක කියලද හිතන් ඉන්ෙන? ෙටායිෙයා් ෙමා්ඩයා කියල උඹ අාෙය ඔප්පු කරල ඉවරයි.
  7. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    තීරනේ පිලිගන්නවා කියන්ෙන උඹ එ් තීරෙන්ට එකගද නැද්ද කියන එක මත. උඹ ෙෆඩරල් වලට එන බහුතර තීරෙන් අනුමත කරනවද ෙහාද ෙහා් නරක?
  8. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    ප්රස්නයක් නැහැ.
  9. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    වැඩි බලතල තිෙයන පාලන ක්රමයක් කිව්ෙව ෙමාකක්ද? මන් වැරදියට හිතුවද දන්ෙන නැහැ.
  10. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    උත්තර දීල තියෙන්නෙ. එකම ප්රස්නෙ දිගට ඇදන් යන්න එපා.
  11. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    ඔවු. ඉතින්? ඒත් බහුතර මතය හරි කියල අනුමත කරන්නෙ නැහැ.
  12. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    හා එහෙම කියල අවුරැදු 2500 එකට තිබ්බ රට දෙකට බෙදනවා... යුද්ධ කරලා මැරෙන එක 1000 සම්පතයි රට බෙදන්න දීලා බලන් ඉන්නවට වඩා.
  13. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    ඔ්කුන් රටක් ජාතියක් නැති සක්ක්ලි හැත්තක්. පුදුම වෙන්න එපා.
  14. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    අවනත වෙන්නෙ මොකටද කියන එක අනුව තමයි තීරණය වෙන්නෙ.
  15. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    ඒක රටේ නීතියට අවනත වීම මිසක බහුතර මතය අනුමත කරන එක නෙ‍වෙනේ.
  16. GuneBhai

    ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කරමුද?

    ඒ තීරනේ පිලිගන්නවා කියන එක වැරදි. අවනත වෙනවා කියන එක හරි. වචනෙ අනුව ‍අදහස වෙනස් වෙනවා.
  17. GuneBhai

    මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

    බැහැ මයිත්රීපාල මගේ ජනපති නෙමේ කියල නොකිය ඉන්න බැහැ. ඒක තමයි යතාර්තය. ඒ උනාට මයිත්රීපාල තෝරගත්ත එක හරිය කියන බහුතර මතයට මට හිස නමන්න ඔිනි කමක් නැහැනෙ.

    No contents