1. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    පොඩි වුනත් ලොකු වුනත් අපිට වැඩක් නෑ අද එළට වැඩේ කලේ නැත්නම්, නැත්නම් අම්මපා ගෙදර ඉස්සරහා ඇවිත් දාලා පෙන්නවා හොද සිංදු සෙට් එකක් රෑ තිස්සේ නිදා ගන්න බැරි වෙන්න. :dull::frown:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    අම්මපා මම කණ දෙපාරක් අත දාලා සුද්ද කරලාත් බැලුවා මොකෙක් හරි රිංගලාවත් ද කියලා :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    සිහිනෙන් ආව මේ නංගියාගේ කට හඩ නම් නියමයි වැලි කඩදාසියෙන් හොදට ඔපමට්ටම් කරලා තියෙනවා. :rolleyes:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    චුටි වුනත් ලොකු වුනත් අපිට වැඩක් නෑ, අපිට ඕන කරන සිංදු තිබ්බේ නැත්නම් :baffled:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මළා කෙල්ලෙක් ගේ කට හඩක් නේ මේ ඇහෙන්නේ ? මගේ කනේ ලෙඩක් ද ? නැත්නම් මේ ඇත්තටම අද කෙල්ලෙක් ද කරන්නේ ? :rolleyes:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඔන් මමත් ගොඩ වුනා, කවුද අද මේ රේඩියෝව ගෙනියන එවුන් කවුරු වුනත් එළට කරපන්.
  7. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    :baffled::P
  8. ||K~E~M~I~T~H||

    මාලිංග_කෙළලා

    හෙල්මට් දාලා ඉදලාත් ඒ තරම් දුරට වැදුනේ කොහොම ද බං :rolleyes:
  9. ||K~E~M~I~T~H||

    මාලිංග_කෙළලා

    පව්, බං කවුරු වුනත්, :oo: ඒත් මට දුක ඉන්දියාවේ එකෙක් ට ඒ බොලේ වැදුනේ නැති එකට :(
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    මම යන්නම් දැන් හොදටම පරක්කුයි හෙට වැඩට යන්නත් වෙනවා. උඹලා ඉවර කරන්නම් ඉවර කරන්නම් කිව්වාට මේ මගුල ඉවර කරන්නෙත් නෑ, එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා .
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    :baffled: ගාණක් නෑ
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    නෑනෝ, උඹ කෑවා ද නෑනෝ, අම්මා ආවාද තාම නෑනෝ, උඹට නිදා ගන්නේ නැද්ද නෑනෝ මම නම් දැන් බයේ ඉන්නේ නෑනෝ, අම්මා කොයි වේලාවේ පාත් වෙයි ද කියලා නෑනෝ. :baffled:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    මදුරුවන්ගේ පිහිටෙන් හරි උඹ ගියා, මට දැන් යන්න වෙන්නේ අම්මාගේ පිහිටෙන් තමයි සුභ රාත්‍රියක් ම වේවා.
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    නෑනෝ, උඹ කෑවා ද නෑනෝ, අම්මා ආවාද තාම නෑනෝ, උඹට නිදා ගන්නේ නැද්ද නෑනෝ මම නම් දැන් බයේ ඉන්නේ නෑනෝ, අම්මා කොයි වේලාවේ පාත් වෙයි ද කියලා නෑනෝ. :baffled:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    දුව මොන දුව ද අලි පැටියෙක් නේ බං :baffled:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    ඇත්තටම උඹවත් දන්නවා ද ඉවර වෙන වේලාව ? උඹත් එකක් කලා නේ මට මතක හැටියට :oo:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    ආහ්, මම හිතුවේ වෙන මගුලක් ගිහිල්ලා ඇති කියලා :baffled::D
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    ඩිංගා චිකා , ඩිංගා චිකා , ඩිංගා චිකා , ඩිංගා චිකා ,ඩිංගා චිකා , ඩිංගා චිකා , හේ හේ හේ හේ හේ. :lol:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 24- ElaKiri Radio Music is Life With HashanDis

    මේ පොඩි වේලවා ඉවර වෙන්නේ නෑ වගේ නේ, කීයට ද බං හරියට ඉවර වෙන්නේ අම්මා ආවොත් නම් ගමට ඇහෙන්නත් එක්ක බණි. :baffled:

    No contents