1. AnGeLHuNteR

    ම‍ම‍ commercial bank online banking ඇ‍ප්‍ල‍යි‍ ක‍ලා‍

    call karala id eka active karagannath ona :lol:
  2. AnGeLHuNteR

    me keli poddaa nam 2000ta watinawaa wage

    maru kalla monawawunath
  3. AnGeLHuNteR

    ම‍ම‍ commercial bank online banking ඇ‍ප්‍ල‍යි‍ ක‍ලා‍

    :growl: Ado pin eka thapalen ewwama eka gahala password eka hadaganna ona :growl:
  4. AnGeLHuNteR

    සේයා වෙනුවෙන් ගයේශා එයි

    මමත් දන්න හැටියට මේක ඇවිල්ල මාකටින් ට්‍රික් එකක්. හැබැයි මාකටින් ට්‍රික් එකකින් හරි හොඳ දෙයක් වෙනවනම් මොකද? මේ ක්‍රමේ පිටරටවල්වල සාර්ථකයි. ඒත් ලංකාවෙ ඉන්නෙ දවස් පහලොවෙන් ඕන දෙයක් අමතක වෙන මිනිස්සු.අනික ලංකාවෙ දෙයක් කරන්න හදන මිනිහට කරන දේවල් බැලුවම මේ කියන දේවල් සුලු දේවල්.;)
  5. AnGeLHuNteR

    නළු~නිළියෝ

    උඹ කියන කතාව සීයට සීයක් වැරදියි
  6. AnGeLHuNteR

    Mind Blowing pictures

    tfs
  7. AnGeLHuNteR

    සුදුම සුදු කොණ්ඩයකට නොවරදින මඟ Hair gel

    දවසට කෙස් ගස් විස්සක් තිහක් හැලෙන එක සාමාන්‍යයි. ;)ඔලුව අතගානකොට කෙස් වැටෙනවනම් වැඩෙ දරුනුයි:rolleyes:
  8. AnGeLHuNteR

    සුදුම සුදු කොණ්ඩයකට නොවරදින මඟ Hair gel

    ඉක්මනට ගල් වෙන ජෙල් එකක් ගෑවම හුඟක් වෙලාවට ඔය දේවල් මොකුත් වෙන්නෙ නැහැ.
  9. AnGeLHuNteR

    20ට හොඳ ෆෝන් බලමුද?

    features madi wage
  10. AnGeLHuNteR

    Sri Lankan FOSS Community

    linux
  11. AnGeLHuNteR

    MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

    මනස විකෘති පුද්ගලයොන්ට මරන දඬුවම දීල ලැබෙන ප්‍රතිපලේ මොකක්ද? ඒ කිසිම කෙනෙක් විහින් මනස විකෘති කරගත්තෙ නැහැ
  12. AnGeLHuNteR

    MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

    අරාබියෙ අපරාධ අඩුයි කියන්නෙ කොහොමද එහෙ ගෑනු දුෂනය කරන්නෙ පොඩි අවුරුදු 7-8 කොල්ලො. එහෙ වැඩකරන ලංකාවෙ උදවියගෙන් සාකි ඕනතරම් හොයාගන්න පුලුවන්. උඹල ඔය කියන දේවල්වලින් මට තේරෙන්නෙ බුද්ධාගම බොරු ඉස්ලාම් හරි වගේ කතාවක්.
  13. AnGeLHuNteR

    MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

    හහ එතකොට පොලීසිය නැති තැන්වල හොරෙන් ඉරි කැපුවට කමක් නැද්ද? ලොල්.නීති දඬුවම් ප්‍රතිපල රහිතයි කියල ඒ කතාවෙන් ඔප්පුවෙනව. ඔය කියන විදියට හැම ගෙදරටම පොලිස්කාරයෙක් දම්මම අපරාධ අඩුවෙයි. ලොලෙ ලොල් ස්වයංවිනය/සමාජ පිලිගැනීම/ අවශ්‍යතා සපුරාගැනීමට හැකියාව කියන තුන තියෙනවනම් මිනිස්සු අපරාධ කරනව අඩුයි.

    No contents