ම‍ම‍ commercial bank online banking ඇ‍ප්‍ල‍යි‍ ක‍ලා‍

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ම‍ම‍ commercial bank online banking ඇ‍ප්‍ල‍යි‍ ක‍ලා‍

moz-screenshot.png
moz-screenshot-1.png
ම‍ච‍න්‍ commercial bank online banking ඇ‍ප්‍ල‍යි‍ ක‍ර‍පු‍ අ‍ය‍ කි‍ය‍න්‍න‍කො‍ ,
මු‍න්‍ කි‍ව්‍ව‍ වි‍ඩි‍ය‍ට‍ e-mail එ‍ක‍ක්‍ ආ‍වා‍ ඒ‍ත්‍ ඒ‍කෙ ති‍යෙ‍න‍ log in id එ‍ක‍ එ‍න්‍ටර් ක‍ලා‍ට‍ එ‍න‍ව‍නෙ‍
-Invalid login ID. (DO400003 – 401)

මෙ‍හෙ‍ම‍යි‍
e-mail එ‍කෙ‍ ති‍බ්බෙ‍

Dear Rev/Mr/Ms: ******************

"ComBank Online" Access information

We are pleased to have you as a user of "ComBank Online", the Internet Banking facility of Commercial Bank.

Please click "ComBank Online - Sri Lanka" icon, available on the home page of our web site www.combank.lk
to gain access to this facility.

Your Login ID: *********

The Login ID to access this facility is given above and the required password has been sent to you separately.
Please activate your temporary password through Customer Support Desk inorder to access the facility.
we recommend that you change your password immediately according to your preference.

The password should have minimum of 8 characters and a maximum of 12 and should be alpha numeric.
We also advise you not to save it on your PC.

Access https://www.commercialbk.com/monline through your phone browser for
the mobile version. The log in User ID and Password would be the same as the PC
Version. However, please note that the initial log and activation should be
through a PC.

Please feel free to contact our e-Banking centre on Tel. +94(0)11 2353596, 94(0)11 4935536/7
or email at [email protected] for any clarification that you need in this regard.

Thank You,
Manager
e-Banking Centre

This is a system generated message.
Do not reply to this mail.

මට‍ මේ‍ක‍ තේ‍රෙ‍න්නෑ‍ අ‍නේ‍ online banking හ‍දා‍ග‍ත්‍තු‍ අ‍ය‍ ඉ‍න්‍න‍ව‍න‍ම්‍ sup එ‍ක‍ක්‍ දි‍ය‍ල්‍ල‍කෝ‍.......
2.gif
2.gif
 
heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    moz-screenshot.png
    moz-screenshot-1.png

    mehemada yko image danne... upload karala ink eka dapiya :angry:

    bota image ekaka post karaganna barida bijjiye...... password eka enne gedarata enakam hitu... awata passe e bank call karahan ita passe thama active karanne.... password eka enakam un active karanne na........

    ahh yako image ekak upload karaganna baruwa uba kohomada online ban wada karanne
     
    ය‍කෝ‍ව්‍ ම‍ම‍ ඉ‍මේ‍ජ්‍ එ‍ක‍ upload ක‍රේ‍ නෑ‍ ක‍ම්‍මැ‍ලි‍ ක‍ම‍ට‍ , ක‍නා‍ව‍ට‍ copy+past වෙ‍ලා‍ බො‍ල‍ව්‍ :P:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    bump , same prob here .
    මටත් මේ ප්‍රශ්නේ තියෙනවා , දන්නා කෙනෙක් උදව් කරන්නකෝ ..
    -Invalid login ID. (DO400003 – 401)
    කියල එනවා නේ :( මොකක්ද කරන්න ඕනේ !
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Ekata unge customer service katha karala kiyanna. Ethakota un activate karala denawa. Ethakan activate karanne na. Login wennath ba :P
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    bump , same prob here .
    මටත් මේ ප්‍රශ්නේ තියෙනවා , දන්නා කෙනෙක් උදව් කරන්නකෝ ..
    -Invalid login ID. (DO400003 – 401)
    කියල එනවා නේ :( මොකක්ද කරන්න ඕනේ !

    Okata karanna thiyenne machan com bank acount eka ain karala sammpath bank ek account ekak hada ganin. patta service eka.....:baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :growl: Ado pin eka thapalen ewwama eka gahala password eka hadaganna ona :growl:

    ඈ බොලේ .. මට ලියුම් දෙකක් ආව . එකක් e bankin , අනික debit card එකේ ping එක . e banking ලියුමේ paasword එකක් කියල හෙන දිග හෑල්ලක් තියෙනවා නම්බර් වලින් .

    ඔය අතරේ Email එකක් ආව user ID එක කියල දාල . එකේ තියෙනවා උන්ගේ online banking link එක . එතනට ගිහින් log වෙන්න කියල තමා තියෙන්නේ . එත් එතනට ගිහාම හිස්තැනක් තියෙනවා User ID එක ගහන්න විතරක් . password ගහන්න තැනක් නෑ :dull: එතනට මට අර Email එකෙන් ආපු user id එක ගැහුවම තමා මේ ත්‍රෙඩ් එකේ ඉහත තියෙන error එක එන්නේ .

    දැන් මට පැහැදිලිව පොඩ්ඩක් කියපන්කො හරියටම කරන්න ඕනේ දේ . ඔය උබ උඩ කිව්ව එක තේරුනේ නෑ :love:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ පෙන්නන්නේ මගේ Commercial Online Account එක

    මේ එකවුන්ට් එකට අවුරුදු 17ක්
    අවුරුදු 17ක් කමර්ෂල් බැංකුව එක්ක ගනුදෙනු කරලත් අන්තිමට කාර් ලෝන් එකක් ගන්න ගිහාම මගේ ප්‍රමානයට වගේ salary තියන ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ කිව්වා
    ඒත් Nations Trust bank එකෙන් මොකුත් ම ඕනේ වුණේ නෑ මිලියන 2ක් දුන්නා කාර් ලෝන් එකට
    ඊට පස්සේ NTB එකට සැලරි එකත් හරවලා දැන් ගණුදෙණු NTB එක්ක විතරයි. ඒකයි මේ රු. 400ක් විතර තියෙන්නේ

    qfhqAD9.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ පෙන්නන්නේ මගේ Commercial Online Account එක

    මේ එකවුන්ට් එකට අවුරුදු 17ක්
    අවුරුදු 17ක් කමර්ෂල් බැංකුව එක්ක ගනුදෙනු කරලත් අන්තිමට කාර් ලෝන් එකක් ගන්න ගිහාම මගේ ප්‍රමානයට වගේ salary තියන ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ කිව්වා
    ඒත් Nations Trust bank එකෙන් මොකුත් ම ඕනේ වුණේ නෑ මිලියන 2ක් දුන්නා කාර් ලෝන් එකට
    ඊට පස්සේ NTB එකට සැලරි එකත් හරවලා දැන් ගණුදෙණු NTB එක්ක විතරයි. ඒකයි මේ රු. 400ක් විතර තියෙන්නේ

    qfhqAD9.jpg

    :eek::sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඈ බොලේ .. මට ලියුම් දෙකක් ආව . එකක් e bankin , අනික debit card එකේ ping එක . e banking ලියුමේ paasword එකක් කියල හෙන දිග හෑල්ලක් තියෙනවා නම්බර් වලින් .

    ඔය අතරේ Email එකක් ආව user ID එක කියල දාල . එකේ තියෙනවා උන්ගේ online banking link එක . එතනට ගිහින් log වෙන්න කියල තමා තියෙන්නේ . එත් එතනට ගිහාම හිස්තැනක් තියෙනවා User ID එක ගහන්න විතරක් . password ගහන්න තැනක් නෑ :dull: එතනට මට අර Email එකෙන් ආපු user id එක ගැහුවම තමා මේ ත්‍රෙඩ් එකේ ඉහත තියෙන error එක එන්නේ .

    දැන් මට පැහැදිලිව පොඩ්ඩක් කියපන්කො හරියටම කරන්න ඕනේ දේ . ඔය උබ උඩ කිව්ව එක තේරුනේ නෑ :love:

    User ID eka gahala log weyan :frown: