1. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    විජය ගැෆික් හරි උපාලි ප්‍රකාශණ හරි කෙනෙක්ගෙ මාසික පරිගණක සඟරාව . ඒකට සීඩී එකකුත් දෙනවා.... ඒකේ පොඩි ගේම් වයිරස් අප් ඩේට් ගේම් මුවී ට්‍රේලර්ස් එහෙම තියනවා......
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් ඒ ඔක්කොම තමා ඕනෙ
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බය උනා අක්කලා ටික එහෙම නැති වෙනවානෙ :P:P
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආපො මාරු කරණ්න ගියාම තමා උන්ව මරන් කන්න හිතෙන්නෙ ........
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය සීඩී වැඩේට :rolleyes:
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම රේ නම් වැඩිය අරං නෑ ............ ඒක එපා වෙනවා /:no::no:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හා හා මම කැමතී
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කොපිය වැඩ කරණවා නම් තම ඩිලීට් කරන්න ඇක්සස් දෙන්නෙ ........
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකාලේ මාසෙට 1000 නම් යන්නම ඇති .......... :frown::frown::frown:
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය පරණ හාට් එක විසි කරලා අලුත් එකක් ගහමු....... පරණ එක ඩී එහ් එල් දාලා එවන්න .........
  11. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් පේරා වෙන්න ඕනෙ :rolleyes::rolleyes:
  12. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හෙහේ අපිට නම් 25 යි :rolleyes:
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :baffled::baffled::baffled::baffled:
  14. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ගෑණු ළමයි පැත්ත ඩිලීට් කරමු ඊට ඉස්සෙල්ලා කොපියක් එවන්න ......
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උදෙන් නැගිටින්න පුරුදු වෙන්න මම බලං හිටියා පැය 5ක් විතර උදේ ආයි හවස . පැය 2ක් විතර .........
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකාලේ වීඑල්සී එකත් රුපියල් 100 ක් ලංකාවේ උන් නම්:frown::frown::frown:

    No contents