man cd wala thiyagena hitiya media player tika. Antivirus update kare ray cd eken
ඒකාලේ වීඑල්සී එකත් රුපියල් 100 ක් ලංකාවේ උන් නම්
කොහොමත් සීඩී මොන එක වුණත් 100 වගේනෙ විකුණුවෙ. සමහර ඒව ඉතින් 250. ඊට පස්සෙ ඉතින් කොටුවෙ එහෙම අඩුවට විකුණන්න ගත්ත.



හා...
එහෙනම් කරන්න දෙයක් නෑ. ස්ලීප් කරල හාඩ් එක පොලොවෙ ගහමු
ඒකාලේ මාසෙට 1000 නම් යන්නම ඇති ..........
![]()

man cd wala thiyagena hitiya media player tika. Antivirus update kare ray cd eken


හා හා මම කැමතී
මාත් සෑහෙන සීඩීවලට වියදම් කළා සොෆ්ට්වෙයාර්. සමහර ඒව ගෙනාවහම වැඩ කරන්නෙ නෑ. ආයිත් ගෙනියන්න ඕන. ඒ තැන්වල ඉන්න කට්ටියත් හෙන පොර ටෝක් දෙනව. අපිත් ඉතින් දන්නව කියල පෙන්නන්න හෙන ටෝක් දෙනව.![]()
හාඩ් එක පොලොවෙ ගහනව කිවුව ගමන් සඳමෝල් අතුරුදහන් වගේ.


ඔය පරණ හාට් එක විසි කරලා අලුත් එකක් ගහමු.......
පරණ එක ඩී එහ් එල් දාලා එවන්න .........

ඒකේ කොච්චර දේවල්නම් ගබඩා කරලා තියෙනවද?...
මම රේ නම් වැඩිය අරං නෑ ............
ඒක එපා වෙනවා /
