~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආපො මාරු කරණ්න ගියාම තමා උන්ව මරන් කන්න හිතෙන්නෙ ........

    අනිව අනිව :rofl::rofl: ඒකනම් මරු සිද්ධිය තමයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    බය උනා අක්කලා ටික එහෙම නැති වෙනවානෙ :P:P

    අක්කලට කැමති මල්ලිල කියන සිංදුවකුත් තිබුණ. දැන් කම්මැලියි ටයිප් කරන්න. හෙට දාන්න ඕන මේකෙ :rofl:
     
    රේ සීඩී කියන්නෙ මොනා ද? :rolleyes:


    විජය ගැෆික් හරි
    උපාලි ප්‍රකාශණ හරි
    කෙනෙක්ගෙ මාසික පරිගණක සඟරාව . ඒකට සීඩී එකකුත් දෙනවා....
    ඒකේ පොඩි ගේම් වයිරස් අප් ඩේට් ගේම් මුවී ට්‍රේලර්ස් එහෙම තියනවා......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    විජය ගැෆික් හරි
    උපාලි ප්‍රකාශණ හරි
    කෙනෙක්ගෙ මාසික පරිගණක සඟරාව . ඒකට සීඩී එකකුත් දෙනවා....
    ඒකේ පොඩි ගේම් වයිරස් අප් ඩේට් ගේම් මුවී ට්‍රේලර්ස් එහෙම තියනවා......

    විජය එකේ ගහන ඒකෙ නම විජය පරිගණක සඟරාව. ඒක තාම තියෙනව. රේ කියල ගැහැවුවෙ කවුද කියල මතක නෑ. ඒත් එහෙම එකක් ගැහැවුව තමයි.