1. ||K~E~M~I~T~H||

    ICC World Twenty20 Sri Lanka 2012 - Official Event Song

    අපි බලාපොරොත්තු වුනාට වඩා හොද නෑ වගේ නම් තමයි
  2. ||K~E~M~I~T~H||

    ICC World Twenty20 Sri Lanka 2012 - Official Event Song

    ඔව්, ඇත්ත, :yes: ඒත් අපේ අය කරන හැම දෙයක් ම හොදයි කියන මට්ටමේ නේ අපි ඉන්න ඕනේ. :D
  3. ||K~E~M~I~T~H||

    ICC World Twenty20 Sri Lanka 2012 - Official Event Song

    ඇයි එහෙම හිතුනේ ? :rolleyes:
  4. ||K~E~M~I~T~H||

    Singer Notebook

    ඇයි හැමෝම ඕය මගුල් ජරාවට අහු වෙන්නේ ? :angry::rolleyes:
  5. ||K~E~M~I~T~H||

    ICC World Twenty20 Sri Lanka 2012 - Official Event Song

    kzAIB2NDQh4 අහලා තියෙනවා ද බලන්න :rolleyes: අහලා නැත්නම් Comment එකක් දාලා අනිත් අයට බලන්න Thread එක ඉදිරියට ගමු නේ. :)
  6. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    සුමනා අනිත් එළදෙනුන්ගෙන් කිරි අරගෙනයි මෙතනට ඇවිත් තිබ්බේ ඒ හින්දා ගාණක් නැද්ද මන්දා
  7. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    එක නේ සුමනාටත් මෙලෝ සිහියක් නෑ :baffled:
  8. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    මොනවා ද ? කිරි ද සුමනා ද ? :rolleyes:
  9. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    ඔව්, නේ එකත් ප්‍රශ්නයක් නේ :baffled::rolleyes:
  10. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    හිතෙන දේ කියලා ගියා නම් තවත් හොදයි
  11. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    ඔව්, කොල්ලා කියලා ඇති ඩයට් කරගෙන ඇග හදා ගන්න කියලා ඒ ගැන හිතාගෙන ඉන්න හින්දා වෙන්න ඇති මෙලො සිහියක් නැත්තේ :lol:
  12. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    එක නෙන්නම් සුමනාට මගුල් පිස්සුවක් ගහලා තිබිලා ඇති බං, නැත්නම් Love Sick එකක් හරි. :yes:
  13. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    ඕය තියෙන්නේ අදහස්, ඔව්, ඔව්, වෙන්න ඇති එහෙමත් නැත්නම් සුමනා වෙන සිහියෙන් හිටිය හින්දා බාල්දිය දිහා බලලා නැති වෙන්නත් පුලුවන් නේ :)
  14. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    හිතෙන දේ කියපල්ලා නිකන් හිනා වෙන්නේ නැතිව ;)
  15. ||K~E~M~I~T~H||

    සුමනා_කිරි+ගත්ත~හැටි

    සුමනා_කිරි+ගත්ත~හැටි ඇත්තටම සුමනා මේ වැඩේ කරන්න ඇත්තේ මේලෝ සිහියකින් නෙවෙයි වෙන්න ඇති නේ :baffled: උඹලාට මොනවා ද හිතෙන්නේ :rolleyes::D
  16. ||K~E~M~I~T~H||

    Part Time Jobs!!!!!

    අයියේ මටත් එවන්න කෝ
  17. ||K~E~M~I~T~H||

    මහත් වෙන්න

    මහත් වෙන්න නම් කාලා බීලා කිසිම වැඩක් කරන්නේ නැතිව හිටියොත් නම් මහත් වෙයි ඒත් එහෙම ඉන්න විදියක් නෑ නේ
  18. ||K~E~M~I~T~H||

    Facebook Images missing !!!

    හැමෝටම Thanks උදව් කරන්න ආවාට :)
  19. ||K~E~M~I~T~H||

    Facebook Images missing !!!

    ආහ් ඔව් නේ හරි වගේ දැන් නම් :), මචන් මම පුදුම විදියට බය වුනේ මගේ අවුලක් වත් ද කියලා :sorry:

    No contents