මගේ වැරදි වලට මන් උඹලගෙන් සමාව ගන්න මන් උඹලට වැරදි කරල නැහැනෙ.
මෙතන තියෙන්න ඊට වඩා ගැඹුරැ දෙයක්. රටේ ජාතික දේශපාලන චරිත වලින් මෙහෙම ප්රසිද්දියෙ සමාව ඉල්ලන මිනිස්සු ඉන්නෙ බොහොම අඩුවෙන්. අද ඒ ඔක්කොම එකතු වෙලා ඉන්නෙ මහින්දගෙ පෙරමුණට.
වැරද්ද හදා ගන්නෙ තමන්ගෙ වැරදි දකින මිනිස්සු. ඒක තමයි අන්තිමටම...