රනිල් ගොයියා යූඇන්පීය කෑලි කෑලි වෙනකන් හිටියෙත් අර කිව්ව ප්ලෑන් වලට වෙන්න ඇති. නිකන් තියා ගනින් බන් උඹලගෙ බයිල.
එක කාලයක් කිව්ව රනිය තරන් දක්ශ ආර්තික විශේඥයෙක් නැහැ කියල. හැබැයි ආන්ඩුවක් අරන් මාස තුනට ආර්තිකේ එහෙම් පිටින්ම කඩාගෙන වැට්ටුවා.
දැන්වත් ඇස් ඇරල බලපන් මොකද වෙන්නෙ කියල.