1. GuneBhai

    වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

    ඔය ඇදුම තියෙන්න ලන්කාවෙ අනන්‍යතාවය පෙන්නන්න මිසක ලන්කාවෙ ඔක්කොටම හැමදම‍ා ඕක ඇදින්න නෙමේ. දැන් බලපන් උඹ කියන විදියට අපි සිංදු කියන එකත් වැරදී. කෙල්ල දාලා ගියත්, යාලුවො එක්ක සෙට් උන වෙලාවෙත් ජාතික ගීය කියන්න ඔිනි? මොකද ඒක ජාතික ගීය" නෙ නේද? :rofl::rofl:
  2. GuneBhai

    වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

    ඔය ගම් වැද්දො. ඇයි?
  3. GuneBhai

    වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

    ඉතින් දැන් මොකක්ද මෙතන තියෙන වැරැද්ද? මිනිස්සුන්ට වරදින්න බැරිද? උන්ටික වැරද්දක් කලා. ඒක අවබෝධ කර ගත්ත. ප්රසිද්ධියෙ ඒකට සමාව ඉල්ලුවා. වැරදි හදාගන්න මිනිස්සු ඒ වගේ. ඒකට දැන් ඔය යහපාලන නඩය. ඕකෙ ඉන්න එකෙක් උ‍න්ගෙ අතින් වෙච්ච වැරැද්දකට සමාව ඉල්ලල තියෙනවද? නෑ නේද? යුද්ධ කාලෙ තියපුව වැරදි අපිට සමා...
  4. GuneBhai

    මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

    ඒ ඇයි බන් ටොයියො මේකට උත්තර දෙන්නෙ නැත්කෙ?
  5. GuneBhai

    වැරදි_කොඩියට_සමාව ඉල්ලයි

    ජාතිය කියන්නෙ මොකක්ද කියල මුලින්ම තේරැන් ගනින්. ඊට පස්සෙ වරෙන් ජාතිය ගැන කතා කරන්න. ජාතිය කියන්නෙ අදින ඇදුවෙමත් කන කෑමෙවත් තියෙන දෙයක් නෙමේ.
  6. GuneBhai

    මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

    එතකොට ඇයි බන් මහින්දගෙ පළවෙනි ටර්ම් එකෙන් පස්සෙ මහින්දව‍ එලවන්න ඔය දෙවනි ටර්ම් එකේ එලවන්න ආපු සෙට් එකම ආවෙ?
  7. GuneBhai

    වහල්භාවය හා ජනපති

    රටේ ජනතාවගෙන් කොටසයකට වහලා කියන්න තරන් පහත් තත්වයට වැටුන එකම ජනපති.
  8. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    සිංහල අව්රැද්ද කියන්නෙ බවුද්ධ උත්සවයක්ද? නැහැනේ? අපි නන් අවුරැදු වෙසක් ඔක්කොම සමරනවා.
  9. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    අනේ පලයන් බන් යන්න. :lol::lol::lol::lol: උඹලට විතරක් නෙමේ ඕක අපිටත් අයිතියි.
  10. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    ඔවු. අපි සංස්ක්රැතියෙන් සිංහල තමයි. ඇයි ප්රස්නයක්ද? දිරවන්න අමාරැයි වගේද?
  11. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    ඇයි නැත්තෙ අපිත් අයිති වෙන්නෙ සිංහල සංස්ක්රැතියටනේ?
  12. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    හරි වැරදි හොයන්න තාම වේලාසන වැඩියි මල්ලි පොඩ්ඩක් ඉවසලා ඉන්න.
  13. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    අපේ දළදා මාලිගාව කියන්නෙ? ඕක උඹලට විතරක් නෙවෙයි අපිටත් අයිතියි. මේ රටේ උඹල විතරද ජීවත් වෙන්නෙ?
  14. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    හරි බලම‍ුකෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියල. බැසිල හොරා නන් උව ආරක්ශා කොරන්න උවමනාවක් නැහැ. මේකත් කලින් වගේ පුස් වෙඩිල්ලක් නොවෙන්න කියල ප්රාර්තනා කරපන්.
  15. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    කාවවත් පිලිගන්න කියල නෙමේ කියන්නෙ. මන් දන්‍න දේ මම කිව්වෙ. උඹ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා වචන කෑල්ලක අල්ල ගෙනනෙ දගලන්නෙ. ඔය උඹ කෝට් කරපු එකෙන් කියපු දේවත් උඹට තේරැනාද?
  16. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    එල මචන් ඒක හොයාගත්තොත් මටත් ටිකක් කියපන්.
  17. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    මේකෙන්ම මන් මතු කරපු තර්කය ඔප්පු වෙනවා. ඒ කියන්නේ යහපාලන නඩය බැසිලට හොරා හොරා කිව්වට සාක්කි නැතුව තමයි එහෙම කියල තියෙන්නෙ. සාක්කි නැත්තන් පරීක්ෂණ කරලා සාක්කි උසාවියට ඉදිරිපත් කරන එක පොලීසිය වැඩක් තමයි. හරි පැහැදිලීයි. රවී කරැණානායකට විරැද්ධව තියෙන නඩුවත් මේවගේ නඩුවක්ද? මිනිහ වත් මෙහෙම...
  18. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    ලසන්ත කියන්නෙ ද්රෝහියෙක්. ද්රෝහීන්ට වෙන දේ ගැන මට වැඩක් නැහැ.
  19. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    මේකෙන් මන් කිවුව දේ බොරැ වෙන්නෑ නෑ. මම ඉන්ටර්නෙට් එකෙන් බලල නෙමේ කියන්නෙ.
  20. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    රණ විරැවෙක් උනත් රට පාවාදෙනවා නන් උට ද්රෝහියා නොකිය වෙන මොනවා කියන්නද? ජාතික හැගීම මනින්නෙ ෆොන්සේකාට කඩේ යන තරමින්ද? :rofl::rofl:

    No contents