1. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    නෑ මචන් උසාවි ගොඩනැගිල්ල තමයි කලින් රජතුමා අමුත්තන් පිලිගන්න යොදාගත්තු කොටස. සුද්දො ඒක පාවිච්චි කරන්න ගත්තෙ උන්ගෙ උසාවිය විදියට. ඔය ඩොයිලිට දීලා තිබිලා දැන් නුවර ජනාධිපති මන්දිරය විදියට තියෙන්නෙ රජතුමාගෙ පවුද්ගලික පරිහරනයට තිබුන කොටස කියලයි මන් අහලා තියෙන්නෙ. දැන් කව්තුකාගාරය තමා බිසෝ මාලිගාව.
  2. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    ගිහින් තියෙන නිසයි කියන්නෙ.
  3. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    වැරදී‍යි කියල හිතනෙ දේකට විරැද්ධත්යන පාන්න කාටත් ප්රජාතන්තරවාදී අයිතියක් තියෙනවා. ඒ නිසයි එහෙම කරන්නෙ. ඔය මොනා කලත් වැරදි කරල තියෙනවනන් දඩුවම් දෙන්න පුලුවන්නෙ? ඒක නවත් වන්න බැහැනෙ.
  4. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    දළදා මාලිගාවත් පරණ රජ මාලිගාවෙම කෑල්ලක් තමයි. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර දුන්නම ඒවා කෙලින් උත්තර විදියට පේනව ඇති තමා. :rofl::rofl:
  5. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    නෑ මචන් දළදා මාලිගාව කියන්නෙ ඉස්සර රජගෙදරම කෑල්ලක් තමයි. දළදා මාලිගාවට වම් පසින් කියල උඹ අදහස් කරනවා ඇත්තෙ බිසෝ මාලිගාවට. ඉස්සර රජතුමාගෙ පරිහරනයට තිබුන කොටස තමයි අද උසාවි‍ය විදියට පාවිච්චි කරන්නෙ.
  6. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    1) 19 කියන්නෙ රනිල‍්ගෙ බලතල වැඩි කරගන්න ගෙනාපු යෝජනාවක්නෙ. ඒකට මොකටද කවුරැත් සහයෝගය දෙන්නෙ? සහයෝගය ගන්න ඔිනි නන් හරි විදියට සංශෝධනයක් ඉදිරිපත් කලාම ඉවරයිනෙ? 2) :lol::lol::lol::lol: ආන්ඩුවට විරැද්ධව කුමන්ත්රන? අනේ පලයන් බන් බොරැ බයිල නොගහ.. කුමන්ත්රන :lol::lol::lol: 3) රට වෙනුවෙන් සටන් කරපු රණ...
  7. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    දැන් දළදා මාළිගාව කියන්නෙ කලින් රජමාලිගාවෙ කෑල්ලකට. කෝට් කරලා පෙන්නනේ කොහොදම එක එක තැන තියෙන්නෙ එක එක කතානෙව? හරි පිලිවලට තර්කයක් හදන්නෑනෙ උඹ.
  8. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    1) වැරදි කරල තියෙනව නන් හොයල දඩුවම් දෙන්න තමයි තියෙන්නෙ. ඇයි පරක්කු කරන්නෙ. දවස් 100 ගියා නේ දැන්? 2) බැසිල්ට මිනිස්සු කැමති නැති නිසා වෙන්න ඇති. 3) හරියට රවියගෙ හොරකන් නොදකින රනිල් වගේ තමයි. 4) මහින්ද හොරා කෑවත් නැතත් මට වැඩක් නැහැ. මහින්දට චන්දෙ දෙන්නෙ මිනිහා දැන් ඉන්න උන්ට වඩා දශමෙකින් හරි...
  9. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    ඇයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජකරන්න ඔිනිද උගේ කොඩිය උස්සන්න? ඔහොමම කියපන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජකරන්නෙ නැති හින්ද නුවර දළදා මාලිගාවත් ඔිනි නෑ කියල.. :angry::angry: අනේ තියාගනින් බන් උඹේ තහනම. අපිට කැමති කොඩිය අපි උස්සනවා. පුලුවන් නන් නවත්තපන්. උඹ උත්තර දෙනවා කියල කරන්නෙ වෙන වැල බයිල ටිකක් ගහල...
  10. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    ඇයි මෙතනට ජාතික කොඩිය ඇදල ගන්නෙ? අපේ රටේ තියෙන්න පුලුවන් ජාතික කොඩිය විතරද? රාජසිංහ රජතුමාගෙ කොඩිය පාවිච්චි කරන්න තහනමක් නැහ‍ැනෙ. කෝ උත්තර දුන්නද ඊයෙ ප්රස්න වලට?
  11. GuneBhai

    ගෝඨා අල්ලස් කොමිසමට එයි: ගෝඨා සහ ‘හොරු වෙනු&#3

    කවුරැත් ජාතික කොඩියට අගවුරව කරලා නෑ... ඔය රැලියට අරන් ආවේ රාජසිංහ රජතුමාගේ කොඩිය.. නොදන්න දේට කට නොදා ඉදන්....
  12. GuneBhai

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    ඒ කියන්නෙ පොන්සේකා වැරදි කලා කියල පිලිගන්නවනේ...! :lol::lol::lol::lol:
  13. GuneBhai

    බැසිල් අත්අඩංගුවට

    ඔහොම නඩුවක් යන එකෙකුට තමා මුදල් ඇමති කම දෙන්න ඔිනි... එහෙනන් මොකටද බොලව් තොපි බැසිලට බනින්නෙ?
  14. GuneBhai

    බැසිල් අත්අඩංගුවට

    ඇයි වෙන උන්ට නඩු දාන්න තහනන්ද?
  15. GuneBhai

    බැසිල් අත්අඩංගුවට

    ඒ කියන්නෙ ඔිනි කෙනෙකුව පොලීසීයට අල්ලලා පරීක්ශන කරලා නඩු දාන්න පුලුවන්ද? බැසිලට විරැද්ධව තියෙන චෝදනා වලට සාක්කි හොයන්නෙ පොලීසියෙන්ද? දැන් ඔය සාක්කි තියෙනවනන් පොලීසි ගානෙ යන්න ඔිනිද නඩු දාන්න? අපර‍ාධ නඩු සිවිල් පුද්ගලයකුට දාන්න බැරිද? පොලීසිය විතරද අපරාධ නඩු දාන්නෙ? බැසිලට විරැද්ධව...
  16. GuneBhai

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    ඒ කියන්නෙ පොන්සේකා වැරදී කලා කියල පිලිගන්නවනේ....
  17. GuneBhai

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    ඇයි අල්ලල හිරේ දැම්මෙ. උඹලනේ අපේ වීරයා හිරේ කියල පොලොවෙ පස්කාල උව නිදහස් කර ගත්තෙ... :lol::lol::lol:
  18. GuneBhai

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    පොන්සේකා කරපුවට මිනිහව අල්ලන්නෙ කවද්ද? :dull::dull:
  19. GuneBhai

    බැසිල් අත්අඩංගුවට

    ඔය ඔය ප්රස්නෙ තේරැන් ගන් නැතුව වටේ යනවනේ... සබ්ජෙක්ට් එක දන්නවනන් එහෙම කරන්නෑ නේද? පොඩ්ඩක් දැනුම් තේරැන් තියනවනන් පැහැදිලි කරල දීපන් කො මුල ඉදන්. ලපයි සිපයි වගේ කැරකෙන්නෙ නැතුව. බැසිල්ට විරැද්ධව සාක්කි තියෙනවනන්, ආන්ඩුව නඩු දානවනන්, ඇයි පොලීසිය බැසිලව ප්රස්න කරන්න ගන්නෙ? සාක්කි තියෙනවනන් ආයෙ...
  20. GuneBhai

    බැසිල් අත්අඩංගුවට

    දන් නැති දේ දැන ගන්න තමයි මෙතනට එන්නෙ? අපි සියල්දත් නෙමේනේ...

    No contents