වයස අවු 17ක් වුණ Kyle Rittenhouse ගිය අවුරුද්දේ Kenosha වලට යන්නේ
Car dealership එකක් BLM protestors ලාගෙන් බේර ගන්න එතනදි මේ BLM එකේ හිටපු කල්ලියක් Kyle පස්සේ එලවනවා. Kyle තමන්ගෙ ජීවිතය බේරගන්න එයාලග තිබ්බ semi-automatic AR-15 style rifle එකෙන් තුන් දෙන්කුට වෙඩිතියෙනවා. වෙඩිතැබීමෙන් දෙන්නෙක්...