Optimum සුවඳ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,749
    1
    9,535
    113
    colombo
    e1b6b6218594bfe12319bfeaa9c5cce4.jpg



    මෙන්න මේ පර්ෆියුම් එකේ සුවඳත් එක්ක අමුතු හැඟීමක් එනවා . හිත ඈත අතීතෙට ඇදිලා යනවා වගේ එකක්. පන්තියේ කොල්ලෙක් මේක ගහන් ආවා ඌවත් මතක් වෙනවා 🥺🥺
     
    • Like
    Reactions: saja