:frown::frown::frown: මොකද්ද බොල කිව්වේ...??? :growl: මම මේ බූට් එකක් කාලා තවම ඒ දුකත් එක්ක කාලේ ගෙවනවා.කෙල්ලෝ නම් සෑහෙන්න Life එකට එනවා. ඒත් මට දැන් හැඟීමක් නෑ....:no: මට නම් සිරාම සිරා කෙල්ලෝ අරහං...!!!! :oo: ඉෂී ගැන කිව්වොත් මම එයාට පොඩි side support එකක් දුන්නේ නග්ගලා ගන්න.just for fun.;) ඒ...