මොනවද මුත්තේ මොකද කරන්නේ..... මේ ගීතය අපි පොඩි කාලේ රූපවාහිනියේ යනවා.... අමුතුම හැඟීමක් එන්නේ මේක බලද්දි.... අදටත් එහෙමයි.
6s3tVyEn9SA
අඹ යාළුවෝ.... අම්මෝ මතක් වෙද්දිත් හිතට මාරම ආසවක් එන්නේ...:cool::cool::cool: ඉස්සර ඉස්කොලේ නිවාඩු මාසේ මේක යනවා. උදේ 10 වගේ.... හරිම ආසාවෙන් බලන්නේ....:love...