1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එතකොට පහුවෙනිදට පොඩි ඈයො ඉස්කෝලෙ ගෙනියන්නේ තොගෙ වාහෙ ද?:angry:
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මගුලක් කියනවා..... එද්දි රෑ 7යි....එතනින් එද්දී රෑ 11.30යි..... ගෙදර එද්දී උදේ 1.30යි.....
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අර රැම්සි බෝල්ටන් කියන එකා නං නියම පොල්තෙල් කැරියෙක්.......:angry::angry::angry::angry:
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කියන්නේ නෑ.......:eek: 14.7 ගිග්...... ඕන නං ඒලියස් දෙන්නං 34.7 ගිග්....මුළු කතාව ම තිබේ... හැබැයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් පුරසිද්දියේ බලන්න නං බෑ ඈ.... ජිංකි ජිකිං වැඩියි:P
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    දැනට ප්‍රචාරය වූ සියළු ම සීසන් වල සියළු ම එපිසෝඩ් තිබේ....... මුල් සීසන් පහම අර අවලං රිදිලා තමා දුන්නේ. මම බලන්නේ ම නෑ ඕක, ඕක ගේ වද කිරිල්ලට බලන්න ගත්තේ....නෙද්දකිං, දැන් නිකං අබිං කෑව වගේ......:angry:
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    තොට මොන ගිරහය මාරුවුණාද වේෂියේ? ඊයේ පෙන්න නෑ. කොල් ආන්සර් කරා ම කට් කරනවා.... ඇත්ත කියපිය, තෝ ඊ්යේ මොකක් හරි අවලං වැඩක් කලා නේද? කොටු පැනිල්ලක් වගේ.....
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මාමේ.... ඔහොම බලල හරියන්නේ නෑ.... සීසන්01 එපිසෝඩ්01 ඉදන් බලන්න ඕන එකක් ඕක... මගින් ප්ලග් වුණාම කොහොමත් කොයිල් තමා...
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    උගේ මොලේ *කට බැහැල නේ තියෙන්නේ!
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    mama hitanne yakku oyita wada hondai!:dull:
  10. dath kimbula

    Game of Thrones Fans

    lkiyala wedak ne ban sedda!:dull::dull:
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    dan meke unta mage assitantlawa heenen penawa kiyahan ko............:dull: mama oota kiwwa pray karala nida ganin kiyala yakku pena eka natara wenna.....:dull::dull::dull:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    i don't fuck where I work & I don't work where I fuck -Quaoted from Mr. Minimuthu Mora & elakiri.com
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    උඹත් තුන්කාලෙ ඕන රයිපාලයෙක් ව දන්නව නේහ්!
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    තත්ත්ව සහතිකේ දෙන්න උඹ තත්ත්වෙ පරීක්ෂා කොරන්න යනව ද? ගොනා හැරෙන්නේ පොල් පැලේට වගේ..... නෙද්දකිං මෙහෙමත් උන් අම්මපා..... සමනලයො හැම තැන ම.:dull::dull:
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මූටයි බොසාටයි ඕක සුන්දරයි නේහ්...... ඒකයි සුන්දරලිංගම් කියල එන්නේ...... :lol::lol:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හා....:dull: :dull:අර ඉතියෝපියන් කෑල්ලට ඇර වැඩ අල්ලනු මැනවි!:dull:
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    තොපේ ඔය වහුකුණු චින්තනේ......:growl::growl::dull: යුද්ධයක් කරන්න මට ඕන ගෑණු වගේ පිරිමි සහ ගෑණු නෙවෙයි මිත්‍රවරුනි, මට ඕන පිරිමි වගේ ගෑණු සහ සොල්දාදුවන්..... ආර්යා ඒ අතින් උත්කෘෂ්ඨයි! ටිකක් එහෙන් මෙහෙන් සැලුණට තමන් ගේ අරමුණ කරා යනවා....
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මගේ ප්‍රේමය ඩෙනේරියස් ටාගේරියන් කුමරිය නොවේ..... ආර්යා ස්ටාර්ක් ආර්යාවයි.
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඒලියස් තරම් නං කොහොමටවත් ගැහුවේ නෑ කිසිම එකකින් පිස්සුව........

    No contents