යකෝ ඔක්කොම ගියහම මම විතරද ලංකාවේ ඉතුරු වෙන්නේ? රට ගිහින් ජිවත් වෙන එක ඔය කියන තරම් සුන්දර නැ, පුළුවන් තරම් මෙහෙ ගේමක් ගහන බලපල්ලා, මොන හරි කමක් නැ කිබුලා මමී කියනවා වගේ ජොබ කරන ගමන් කරපල්ලා, සල්ලි හොයන්න පුළුවන් මෙහෙ හරියට ගේම ගැහුවොත්, එක ඉන්කම් එකකකින් ඉන්න එපා ලොකු කමට කියනවා නෙවේ, පිට රටවල් වල ළමයි හදන එක රෙවෙන වැඩක් මගේ ඇස දෙකෙන් දැකපු දේවල් කියන්නේ...................

දවසේ කතාවයකෝ ඔක්කොම ගියහම මම විතරද ලංකාවේ ඉතුරු වෙන්නේ? රට ගිහින් ජිවත් වෙන එක ඔය කියන තරම් සුන්දර නැ, පුළුවන් තරම් මෙහෙ ගේමක් ගහන බලපල්ලා, මොන හරි කමක් නැ කිබුලා මමී කියනවා වගේ ජොබ කරන ගමන් කරපල්ලා, සල්ලි හොයන්න පුළුවන් මෙහෙ හරියට ගේම ගැහුවොත්, එක ඉන්කම් එකකකින් ඉන්න එපා ලොකු කමට කියනවා නෙවේ, පිට රටවල් වල ළමයි හදන එක රෙවෙන වැඩක් මගේ ඇස දෙකෙන් දැකපු දේවල් කියන්නේ...................

uba sydney palayan ehe gay marriage legal.
rasika aiye muge aluth nama kiyanawada?
පලයන් යන්න ඩොටේ කොට්ටොරුවාහිත හැදෙන්න කථා කලේ අර වයස කථාව කියලා නේහ්.. මම දැක්කා නේහ් ෆෝන් එක...![]()

uba sydney palayan ehe gay marriage legal.
rasika aiye muge aluth nama kiyanawada?

ඇත්ත...ඒත ප්‍රේමදාසට රජ පිස්සුවක් ගැහුවා. අර කලින් හිටිය මහ එකාට වගේ ම. කලින් එකා වගේ ම ප්‍රේමදාසත් තොලොංජි වෙන්න හේතුව ඒක. දැන් අවුල මේ ඉන්න උන්ට තියෙන්නේ පුක් පිස්සුව මිසක් වෙන පිස්සු නොවීම. මං කියන්නේ -නිල්/මොංගල්/අ-ල/හාගල රතු තොල් ගැන්සිය ගැන.පොඩි මිනිහා ගැන හිතන එකෙක් එන්නම ඕනේ බන්..
ඉතිහාසේ එහෙම කෙනෙක්ට හිටියේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විතරයි..
අපේ කරුමෙට එතුමා සහ එතුමා එක්ක හිටිය ඔක්කොමලා වගේ නැති උනා..![]()

මම නං යන්නේ නෑ දොරේ......යකෝ ඔක්කොම ගියහම මම විතරද ලංකාවේ ඉතුරු වෙන්නේ? රට ගිහින් ජිවත් වෙන එක ඔය කියන තරම් සුන්දර නැ, පුළුවන් තරම් මෙහෙ ගේමක් ගහන බලපල්ලා, මොන හරි කමක් නැ කිබුලා මමී කියනවා වගේ ජොබ කරන ගමන් කරපල්ලා, සල්ලි හොයන්න පුළුවන් මෙහෙ හරියට ගේම ගැහුවොත්, එක ඉන්කම් එකකකින් ඉන්න එපා ලොකු කමට කියනවා නෙවේ, පිට රටවල් වල ළමයි හදන එක රෙවෙන වැඩක් මගේ ඇස දෙකෙන් දැකපු දේවල් කියන්නේ...................
Mehe inna eke therumak thiyanawada me yana widiyata?![]()
ඕක තේරෙන්නේ දරුවෙක් ගේ මූණ බැලුවාම......කිඹුලා මාමි හැමතිස්සෙම කියන "අපේ ළමයින්ට රටක් ඉතුරු වෙන්නෑ යකෝ මෙහෙම ගියොත්" කියන ස්ටේට්මන්ට් එකේ බරපතල්කම තේරෙන්නේ දැන්ය..
යකෝ ඔක්කොම ගියහම මම විතරද ලංකාවේ ඉතුරු වෙන්නේ? රට ගිහින් ජිවත් වෙන එක ඔය කියන තරම් සුන්දර නැ, පුළුවන් තරම් මෙහෙ ගේමක් ගහන බලපල්ලා, මොන හරි කමක් නැ කිබුලා මමී කියනවා වගේ ජොබ කරන ගමන් කරපල්ලා, සල්ලි හොයන්න පුළුවන් මෙහෙ හරියට ගේම ගැහුවොත්, එක ඉන්කම් එකකකින් ඉන්න එපා ලොකු කමට කියනවා නෙවේ, පිට රටවල් වල ළමයි හදන එක රෙවෙන වැඩක් මගේ ඇස දෙකෙන් දැකපු දේවල් කියන්නේ...................

කියමුද කියමුද? මොකෝ පෙරා කියන්නේ?![]()
Msc karanna uba rata yanawa kiwwa ne uba gihin maasa 6k withara idala mata kiyapan lankawata wada e rata hodayi kiyala, api ipadune amuthu deshapalanayak thiyena me kokatu rate hinda inna tike sathutin idala ratata puluwan deyak karamu. mehe politics n minissunwa apita hadanna ba habayi apita hadenna puluwan kiyala wishwasayak thiyanawa(mage me podi moleta threna deyak kiwwe piliganna eka ubalage athe).

මම නං යන්නේ නෑ දොරේ......
හැබැයි මම මාස්ටර් ගේමක් ගහනවා.....
මට පුළුවන් වුනොත් උඹලවත් හවුල් කර ගන්නවා.....මැරීඩ් ක්ලබ් එකෙත් ඉන්නවා බොක්ක හොද සෙට් එකක්. අන්න උන්වත්.....
කොහොමත් මම නං ගේම අතාරින්නෙම නෑ...

ඕක තේරෙන්නේ දරුවෙක් ගේ මූණ බැලුවාම......
මම කිව්ව දේ ඇත්ත කියල උඹට දැන් තේරෙනව ද?

බිස්නස් එකක්..
මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්. කොච්චර තිබුනත් ඇති සහ මදි නොවෙන දෙයක්. අරක්කු වගේ..![]()

බිස්නස් එකක්..
මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්. කොච්චර තිබුනත් ඇති සහ මදි නොවෙන දෙයක්. අරක්කු වගේ..![]()
මම අන්තිම සෙටමෝලෙදී අර පුටුව උඩ ලැගගෙන කිව්ව කතාව හොදට මතක් කර ගනිල්ලා............මම නිකං දොඩවන්නේ නෑ. නමුත් යන අත කොහොමටවත් හොද නෑ කියල මම දන්නවා. (මගේ ඔය පුරෝකථන හැකියාවට හේතුව දන්නෝ දනිති!) මට හැම එකා ම ගොඩ දාන්න බැරි වෙයි, නමුත් අතලොස්සක් හරි කිට්ටුම උන් ගොඩ දාගන්න සාමූහික ගේමක් ගහන්න ඒන කියන අවිඥාණික ඇම්ම ට තියනවා.Karanna puluwannam goda thamai ithin.![]()