ජීවිතයේ එක ම එක් වතාවක් ඔය වගේ අසිරිමත් සිදුවීමක් දුටුවා.
ස්ථානය - වැල්ලවත්ත දුම්රිය පොළ
දිනය - 1999 දී දවසක්-දාතම හරියට ම මතක නැත.
මාගේ සේවා ස්ථානයේ යෙහෙළියක් ඇය ගේ තවත් යෙහෙළියන් කීපදෙනෙකු දුම්රියට ඇරල වීමට ගිය අතර, අප දෙදෙනා ඒ දිනවලදී එකම කාරණයක් ගැන යම් කාර්යයක් කරමින් සිටි නිසා ඒ සමග මා ද...