ඇඩ් දැම්මොත් බලාගමු
:angry:ඇඩ් දැම්මොත් බලාගමු:angry:
අපි අන්තර්ජාලයෙ සැරි සරනකොට මේ ඇඩ් කියන ඒවා හැම තැනම තියනවනෙ වෙලාවකට මාරම කරදරයක්
ඔයාලා දැකල ඇති සමහර ලින්ක් ක්ලික් කරාම අලුත් වින්ඩොව් ගණනාවක් ඕපන් වෙනවා මේ ඇඩ් නිසා
විශේශයෙන්ම ziddu.com,songspk.pk වගෙ සයිට් වලින් file බාලා තියනවනම් මේ...