°°°°°°අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු°°°°°°
අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු:P:P
අන්තර්ජාලයේ keylogger භීතිකාවෙන් ගැලවෙන්න අලුත්ම සහ ඉතාමත්ම සාර්තක ක්‍රමයක් ගැන තමා මම අද කියන්න යන්නෙ
මෙ keyloggers වලින් කරන්නෙ අපෙ password හොරකම් කරන එකනෙ මෙහෙම හොරකම් කරන්න නම් අපි මේ password වගෙ දේවල් type කරද්දි නමුත්...